ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අල මල්ලි කියපු පාර අනුගමනය කරලා මම දැන් ජපානෙට ඇවිත් සති 3ක් විතර වගේ වෙනවා.. අවයින් පස්සේ ලංකාවේ family එකකින් ගොඩක් උදව් ලැබුණ settle වෙන්න... Japanese දන්නේ නැති නිසා මුහුණදුන්න පොඩි පොඩි පස්න ඇරෙන්න මෙහේ වෙන කිසිම අව්ලක් නෑ..
    මරු මරු 🤩🤩
     
    • Like
    • Love
    Reactions: thanush000 and 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Ehe thama ban man . I month wenawa
    Language A1 level ekata karagatta .
    එල එල මචන්, ඔයා join වෙලා තියෙන්නේ flexible company එකකට වාගේ... මම german company එකක second interview එකේ මුල්ම question එක උනේ German B2 level වත් තියද කියන එක... හැබැයි fail උනේ නම් language අව්ල නිසා නෙමෙයි..
     
    • Sad
    Reactions: BruceWayne92

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අල මල්ලි කියපු පාර අනුගමනය කරලා මම දැන් ජපානෙට ඇවිත් සති 3ක් විතර වගේ වෙනවා.. අවයින් පස්සේ ලංකාවේ family එකකින් ගොඩක් උදව් ලැබුණ settle වෙන්න... Japanese දන්නේ නැති නිසා මුහුණදුන්න පොඩි පොඩි පස්න ඇරෙන්න මෙහේ වෙන කිසිම අව්ලක් නෑ..
    සුපිරි මචන්.. හරිම සතුටුයි...... ෆ්‍රී වෙලාවක් බලල මැසේජ් එකක් දාපන්, වෙලාවක සෙට් වෙමු
     
    • Love
    Reactions: 0x9

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    එල එල මචන්, ඔයා join වෙලා තියෙන්නේ flexible company එකකට වාගේ... මම german company එකක second interview එකේ මුල්ම question එක උනේ German B2 level වත් තියද කියන එක... හැබැයි fail උනේ නම් language අව්ල නිසා නෙමෙයි..
    Mchn oya SE da..

    L
    Ehe thama ban man . I month wenawa
    Language A1 level ekata karagatta .
    Lankawe german language test tiyeda bn
    ------ Post added on Oct 20, 2022 at 9:50 AM
     
    • Love
    Reactions: BruceWayne92

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජපන් fb group එකකට ගිහිං දාහංකෝ language නැතුව එන්න පුළුවන් කියලා ටවුකන්ඩ කඩුපොලු අමෝරාගෙන එන්නේ 😁
    ගෘප් ඉන්න අය 😁😁😁😁😁😁😁
     
    • Haha
    Reactions: Experwas

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ජපන් fb group එකකට ගිහිං දාහංකෝ language නැතුව එන්න පුළුවන් කියලා ටවුකන්ඩ කඩුපොලු අමෝරාගෙන එන්නේ 😁
    ගෘප් ඉන්න අය 😁😁😁😁😁😁😁
    Matath oya language onemai kiyana seen eka tibba.... :D
    ala mallila dwasak online meet ekak tibba...ekedi oya gana katha wunama tamai eka ehama na kiyala meter wune :D
     
    • Wow
    Reactions: Amare machan

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    සුපිරි මචන්.. හරිම සතුටුයි...... ෆ්‍රී වෙලාවක් බලල මැසේජ් එකක් දාපන්, වෙලාවක සෙට් වෙමු
    සෙට් වෙමු මචන්.. ලංකවේ කෙනෙක් දකින්නත් ආසයි.. MS එක ලගම තමයි අපේ office එකක්

    ජපන් fb group එකකට ගිහිං දාහංකෝ language නැතුව එන්න පුළුවන් කියලා ටවුකන්ඩ කඩුපොලු අමෝරාගෙන එන්නේ 😁
    ගෘප් ඉන්න අය 😁😁😁😁😁😁😁
    එක නම් එහෙම තමයි.. මහන්සි වෙලා language test කරලා ගිය අයට අවුල් ඇති....මම narita airport එකේ ඉදන් tokyo වලට train එකේ japansee දන්නේ නැති කෙනෙක් යන්නේ කොහොමද කියල අහල post එකක් දාල එක දැකල කෙල්ලෙක් messager request එකක් දාල බැනල තිබ්බේ මට එයා අවුරුදු 2ක් japansee ඉගෙන ගෙනත් visa නෑ, වචනයක් වත් දන්නේ නැති උන්ට විසා දෙන එක අසාදරනයි කියල

    Mchn oya SE da..
    ඔව් මචන්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සෙට් වෙමු මචන්.. ලංකවේ කෙනෙක් දකින්නත් ආසයි.. MS එක ලගම තමයි අපේ office එකක්

    එක නම් එහෙම තමයි.. මහන්සි වෙලා language test කරලා ගිය අයට අවුල් ඇති....මම narita airport එකේ ඉදන් tokyo වලට train එකේ japansee දන්නේ නැති කෙනෙක් යන්නේ කොහොමද කියල අහල post එකක් දාල එක දැකල කෙල්ලෙක් messager request එකක් දාල බැනල තිබ්බේ මට එයා අවුරුදු 2ක් japansee ඉගෙන ගෙනත් visa නෑ, වචනයක් වත් දන්නේ නැති උන්ට විසා දෙන එක අසාදරනයි කියල

    ඔව් මචන්
    Ammo kuhaka sinhalu kohe giyath innwa :lol:
    @0x9 Aurudu kiyda Exp
     
    • Like
    Reactions: aneasarayana

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අපි ඕන නම් ආයේ වෙලාවක ඔන්ලයින් සෙට් වෙමු... IT වලට ජපන් එන්න ඕන අයට දැනගන්න දේවල් තියනවා නම් කතා කරන්න පුළුවන්
     
    • Love
    Reactions: Poththa

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි ඕන නම් ආයේ වෙලාවක ඔන්ලයින් සෙට් වෙමු... IT වලට ජපන් එන්න ඕන අයට දැනගන්න දේවල් තියනවා නම් කතා කරන්න පුළුවන්
    කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකට කොහොමද බන්.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    හරි, වෙලාවක් බලල කට්ටිය සෙට් වෙමු.

    මේ මොහොතේ සිට මම නම් ෆ්‍රී... කයියක් දාන්න සෙට් වෙනවා නම් සෙට් වෙමු
    ------ Post added on Nov 18, 2022 at 3:18 PM