God Looking for a Room in Panadura!

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    5000ට රූම් දෙන්නේ වැඩිය රූම් එක යූස් වෙන්නේ නැති වැඩට යන උන්ට විතරයි... 8ට වැඩට ගියාම 6ට ඇවිල්ලා නාලා කාල ටීවී එක පොඩ්ඩක් බලල ෆෝන් එක චාර්ජ් එක දාගෙන නිදාගන්න විතරයි ඔය ගානට රූම්ස් දෙන්නෙ.. නැතුව තෝ වගේ ගොදුර ගිලපු පිඹුරා වගේ එකම තැන ලැගගෙන ඉන්න පොන්නයන්ට කවුද බං 5000ට රූම් දෙන්නේ..
    :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙයියන්ටත් ඉන්න තැනට පන්දහට වඩා ගෙවාගන්න බැරි නං සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාමරයක් හොයාගනින් කොහොමහරි.
    කාමරේ ඉන්න ගමන් පොඩියට ගෙයක් හදාගනින් උබේම කියලා කාමර 2,3 එක්ක.
    හැමදාම එක එක ගුබ්බෑයම් වල ලැගලා හරියන්නේ නෑ නේ.
    ඒකයි.
    අම්මත් ඕක කිව්වා උබට.

     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හුත්තිගෙ පුතෝ, එක එක පකාට කුලී ගෙවන්නෙ නැතුව පර්චස් පහක් අරන් කාමර දෙකක් අටෝගනිංකො තොටම කියල. කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන්නේ
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දැන් ගෝඩ් බංකොලොත් වෙලාද ? යකෝ හොඳ සල්ලි තියන තැනකින් කසාදයක් කරගනින්. එකම දුව ඉන්න බිස්නස් කාරයෙක් ගේ.

    මොකාද බං මේ පොන්නයට ගෑනු දෙන්නේ :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Room spaces available for working ladies..
    Location Panadura town Near NSB bank
    Fonseka Road
    Upstairs of house
    Fully tiled bathroom
    Call Deepika for more details

    for working ladies? so no rooms for broken ones? :no:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    හුත්තිගෙ පුතෝ, එක එක පකාට කුලී ගෙවන්නෙ නැතුව පර්චස් පහක් අරන් කාමර දෙකක් අටෝගනිංකො තොටම කියල. කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන්නේ
    5k athia ban geyak hadanna :dull: