උනවටුනේ Diving

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    මේ ලගදි ගියා උනවටුනේ scuba diving කරන්න :D:D:D:D ආතල් වැඩේ හැබැයි ... ඇක්ෂන් කැමරාවක් අරන් ගිය නිසා වීඩියෝ කරා
     
    • Like
    Reactions: Dilzzzz

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    අව්ව නෑනේ:lol::lol: දුක තමා රන්ජනී. ස්නොර්කල් පාරක් දාන්න තිබුනා අව්ව තියෙනවනන්
     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    අව්ව නෑනේ:lol::lol: දුක තමා රන්ජනී. ස්නොර්කල් පාරක් දාන්න තිබුනා අව්ව තියෙනවනන්

    සිරා බන් අවුව නැති හින්දා වීඩියෝ එක අවුල් ....



    ..........................
    9ක් ගන්නවා මචන්ලා dive එකකට කට්ටියක් සෙට් වෙලා ගියාම අඩු කරනවා ගොඩක් 6 කට වගේ පුළුවන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Boat ride eketh thiyenava , full feeling ekak. Hikkaduwa vage neve Unavatuna, Boat eke yana kota , Sea waves tikak lokuvata enava. Boat eka paddenava danena vidiyata. Ralla lagata enakam danne naha. Boat rider kiyanava, hyiyen alla ganna kiyala boat eka, baya venna epa kiyala.Top feeling ekak enne. Boat eke yanavanam , floating kit eka adha gena yanavanam thama vada hodha.
     
    Last edited: