Good post machan. uda photos 5k vithara penne na. anyway thanks for share.. REP+
තාත්තවයි පුතාවයි දෙන්නවම ප්ලෑන් කරලා මැරුව කතාවක් තමයි කියන්නේ. අපරාදේ ජීවත් වෙලා ඉන්න ඕනම කෙනෙක්
එල මචන්.
මැරෙන්න හේතුව මොකද්ද බන්?
කුමන්ත්‍රණයක් කියන්නේ ඇත්තද?
එක පාරට ඔලුව රිදෙනවා කිව්වලු.යාලුවෙක් pain killer පෙත්තක් දීලා.පැයකට පස්සේ මැරිලා..අනිවා කුමන්ත්‍රණයක් තමා..නැත්නම් පුතත් මැරෙන්න විදිහක් නැහැනේ..මරපු උන් දන්නවා පුතාටත් bruce lee ඔක්කොම උගන්නලා තියෙන්නේ කියලා.ඒක තමා පුතාවත් මැරුවේ.
