මෙහෙම ලින්ක් උට්ටක් නෑ බන්..මුන් රේප් හිගා කනවා..
මොකක් හරි වැදගත් දෙයක් දාල රේප් ඉල්ල ගනිල්ලා..මිනිස්සුන්ව ඔහොම රවට්ටන්නේ නැතිව...
මම උනත් මෙහෙම එකක් දැම්මේ කවුරු හරි ඇත්ත කියයි කියලා..
(Originally Posted by ACHIK View Post
..අර මේසේ උඩ මොකක්ද බන් කරන්නේ..තව පොඩ්ඩෙන් ඇදගෙන වැටෙනවා...)
කෝ ලින්ක් තියෙනවා කියපු උන් කියන්න කියන්න එපැයි එහෙම එකක් එකේ නෑ කියල..එකන්ම මම දැන ගත්තා මෙහෙම එකක් නෑ කියලා..
උබලත් බොරුවට රැවටෙන්න එපා.

Last edited: