New IT Companies

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අපේ කම්පණියේ දැන් මාස හතර පහකට කලින් QA වලට Advertise කරා. Auxenta එකේ අය හෙන ගොඩක් apply කරලා තිබ්බා ඒකට. අපි හිතුවා ඔය කම්පණිය වහන්නවත් හදනවද දන්නේ නෑ කියලා.

    යන්න කලින් හොයලා බලන්න... බුරුතු පිටින් මිනිස්සු වෙන තැන් වලට යන්න උත්සහ කරනවා කියන්නේ මොකක් හරි අවුලක් ඇති.

    Auxenta outsource company ekak danna widiyata
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    අපේ කම්පණියේ දැන් මාස හතර පහකට කලින් QA වලට Advertise කරා. Auxenta එකේ අය හෙන ගොඩක් apply කරලා තිබ්බා ඒකට. අපි හිතුවා ඔය කම්පණිය වහන්නවත් හදනවද දන්නේ නෑ කියලා.

    යන්න කලින් හොයලා බලන්න... බුරුතු පිටින් මිනිස්සු වෙන තැන් වලට යන්න උත්සහ කරනවා කියන්නේ මොකක් හරි අවුලක් ඇති.

    ado ehemada :baffled:
     

    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    ado ehemada :baffled:

    හොයලා බලපන් බං... සමහර වෙලාවට ප්‍රොජෙක්ට් ඉවර උනාමත් මිනිස්සු වෙන තැන් වලට යනවනේ... හැබැයි අපිට එක පාරට හිතුනේ නම් අරක
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    mama oke interview giya eka parak, issara wela test ekak thiibba,eken passe kelinma danne unge boss lagata, porage attitudes aul,salary ekath porama bargain kara wena places wala hr eken ne karanne, mata ekenma epa una, gedaraka thiyenne company eka, fresher kenek nam yaman, mama danne oya tika thamai machan, thawa danna anith ayagenuth ahala balanna :yes::yes::yes:

    Thanks macho

    Thawa kawuruth nadda weblook eke wada karapu
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Auxenta eke mokak hari project case ekak gihin neda? dan aluthen recruitment ehemath nawatthalalu
     

    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    Gidak vertusa wage loku IT company wala selection interview walata call karaddi salary ehema gena kiyanne naththe ai bn?? Ewa disclose kiyala okun kiyanne...

    Job ekaka interview or exam ekak liyanna kalin ewagena kiyna oni neda??

    😐