ධර්ම පොතකට අදහස් කියන්න

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ධර්ම පොතකට අදහස් කියන්න

    වෙසක් පෝය දවසෙ පන්සලේ බෙදන්න පොතක් ගහන්න හිතාගෙන ඉන්නෙ

    බුදු දහමේ ප්‍රායෝගික පැත්ත ගැන, සරල දහම් කරුණු, කියවන්න ආස හිතෙන

    මම හිතාගෙන ඉන්නෙ මේ topics ගැන විස්තර එකතු කරලා පොත ගහන්න

    උඹලගෙ අදහසුත් ඕනෙ

    1) පව් කිරීමේ විපාක / කර්ම විපාක
    2) සතර අපාය
    3) බෝධි පූජාව
    4) කඨිණ චීවර පූජාව
    5) අටවිසි බුද්ධ පූජාව
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    hoda wadak. bodhi puuja gana nam onatharam poth thiyenawa. e nisa mokak hari wena dayak danawa nam hodai neda
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    https://www.dropbox.com/s/62c2gkmu1h44n9i/Sathyodaya_W_Rahula.pdf

    ඔය තියෙන්නෙ ඇත්ත බුද්ධ දර්ශණය.. ඕකෙන් කරුණු ගන්න... තව රේරුකානේ චන්දවිමල රහතන් වහන්සේගෙ පොත් වලින් කරුණු ගන්න... තව රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ දේශනා වලින් ගන්න.. තවත් ඕන නම් තියෙනවා.. පිටිදූවේ සිරිදම්ම හමුදුරුවොත් දේශනා කරන්නේ ඇත්ත දේවල් තමයි.... :)
     
    Last edited:

    thanks machan

    kiyawanna one
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සාංඝික කිරීම පිළිබඳ නිවැරැදි පිළිවෙල..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    වෙසක් පෝය දවසෙ පන්සලේ බෙදන්න පොතක් ගහන්න හිතාගෙන ඉන්නෙ

    බුදු දහමේ ප්‍රායෝගික පැත්ත ගැන, සරල දහම් කරුණු, කියවන්න ආස හිතෙන

    මම හිතාගෙන ඉන්නෙ මේ topics ගැන විස්තර එකතු කරලා පොත ගහන්න

    උඹලගෙ අදහසුත් ඕනෙ

    1) පව් කිරීමේ විපාක / කර්ම විපාක
    2) සතර අපාය
    3) බෝධි පූජාව
    4) කඨිණ චීවර පූජාව
    5) අටවිසි බුද්ධ පූජාව

    machan math oka kalayak tisse karna hitagena inna wadak
    matat okata yana cost eka gana idea ekak kiyapanko
    poth kiyak gahana puluwanda kiyala

    uba potak haduwot matat one copy ekak mamat ekama gahala beda arinawa
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    machan math oka kalayak tisse karna hitagena inna wadak
    matat okata yana cost eka gana idea ekak kiyapanko
    poth kiyak gahana puluwanda kiyala

    uba potak haduwot matat one copy ekak mamat ekama gahala beda arinawa

    ela mama hadala pennannam

    ubata oknam dennama ekathu wela eka thanakin print karawamu

    ethakota cost eka adui
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    https://www.dropbox.com/s/62c2gkmu1h44n9i/Sathyodaya_W_Rahula.pdf

    ඔය තියෙන්නෙ ඇත්ත බුද්ධ දර්ශණය.. ඕකෙන් කරුණු ගන්න... තව රේරුකානේ චන්දවිමල රහතන් වහන්සේගෙ පොත් වලින් කරුණු ගන්න... තව රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ දේශනා වලින් ගන්න.. තවත් ඕන නම් තියෙනවා.. පිටිදූවේ සිරිදම්ම හමුදුරුවොත් දේශනා කරන්නේ ඇත්ත දේවල් තමයි.... :)

    TFS....
    Just read it.....
    Rep +++
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ela mama hadala pennannam

    ubata oknam dennama ekathu wela eka thanakin print karawamu

    ethakota cost eka adui

    බෞද්ධයාගේ අත්පොත බරපතල නැහැනේ......

    මොන පොත දුන්නත් දෙන්න කලින් අනිවා ඔයා කියවලා දෙන්න. තමාට අවබෝධ වු හොද ධර්මය අනිත් අයට ලබා දීම තමයි නියම ධර්ම දානය වන්නේ.

    නැත්නම් සල්ලි ඇති කෙනෙකුට ධර්ම දානය දෙන්න පුළුවන් වෙන්නේ..
    .
    ..
     
    Last edited: