ධර්ම පොතකට අදහස් කියන්න
වෙසක් පෝය දවසෙ පන්සලේ බෙදන්න පොතක් ගහන්න හිතාගෙන ඉන්නෙ
බුදු දහමේ ප්රායෝගික පැත්ත ගැන, සරල දහම් කරුණු, කියවන්න ආස හිතෙන
මම හිතාගෙන ඉන්නෙ මේ topics ගැන විස්තර එකතු කරලා පොත ගහන්න
උඹලගෙ අදහසුත් ඕනෙ
1) පව් කිරීමේ විපාක / කර්ම විපාක
2) සතර අපාය
3) බෝධි පූජාව
4) කඨිණ චීවර පූජාව
5) අටවිසි බුද්ධ පූජාව