Employers can ban staff from wearing Hijab

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    වැඩපොළේ හිස් ආවරණ තහනමට යුරෝපා අධිකරණයෙන් අවසර

    fired-for-wearing-hijab.jpg

    හිස් ආවරණ ඇතුළු දේශපාලනික, දාර්ශනික හෝ ආගමික සංකේත ප්‍රදර්ශනය වන පරිදි ඇඳුම් පැළඳුම් ඇඳීම තහනම් කිරීමට යුරෝපා සංගමයේ සේවායෝජකයන්ට අනුමැතිය ලබා දෙමින් යුරෝපයේ ඉහළම අධිකරණය තීන්දුවක් ලබා දී තිබේ.
    නමුත් යම් සමාගමක් සිය සේවකයන්ට ඔවුන්ගේ ආගම, දේශපාලන මතය හෝ දර්ශනය නිරූපනය වන පරිදි සැරසීමෙන් වැළක්වීමට නීති පනවන්නේ නම් හුදෙක් වැඩපොළේ මධ්‍යස්ථ ලෙස සැරසීමේ අවශ්‍යතාව මත එම පියවර ගත යුතු බව යුරෝපා අධිකරණය සිය තීන්දුවේ සඳහන් කොට තිබේ.
    ඊට අමතරව සමාගමක් සිය ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීමක් පරිදි එම පියවර නොගත යුතු බව ද අධිකරණය ප්‍රකාශ කළේය.

    හිස් ආවරණය පැළඳීම

    සේවා ස්ථානවල හිස් ආවරණය පැළඳීම සම්බන්ධයෙන් යුරෝපා අධිකරණය තීන්දුවක් දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.බෙල්ජියම් සමාගමක පිළිගැනීමේ නිලධාරිනියක සේවයේ යෙදීමේදී සිය හිස් ආවරණය පැළඳීම හේතුවෙන් රැකියාවෙන් ඉවත් කරනු ලැබීමට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිල්ල සැළකිල්ලට ගත් යුරෝපා අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    යම් සමාගමක් සියලු ආගමික සංකේත සේවා ස්ථානයේ පැළඳීම තහනම් කිරීමට නීති පනවා ඇත්නම් යමෙකු හිස් ආවරණය පැළඳීමට විරෝධය පල කිරීම, ආගමක් මුල් කොටගෙන වෙනස් ලෙස සැළකීමක් වශයෙන් සැළකිය නොහැකි බව අධිකරණය පවසයි.

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වැඩපොළේ හිස් ආවරණ තහනමට යුරෝපා අධිකරණයෙන් අවසර

    View attachment 67795

    තුර්කියෙ මුස්ලිම් සෙට් එක නෙදර්ලන්තෙන් ගේම ඉල්ලනවනෙ මේ දවස් වල.. ඒවටත් එක්ක return එක තමයි මේ හම්බෙන්නෙ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙමයි. මේකේ අපිට ගන්න දෙයක් නැ. යුරොපා අදිකරනය කියලා තියෙන්නේ සියලු ආගම් කියලා. ඒ කියන්නේ කවුරුහරි එකෙක් කුරුසයක් ගහගෙන හිට්යොත් අනිකට අයිතිය තියනවා හිජාබ් ගහන්න. එක්කො ඔක්කොම නැත්තම් මුකුත් බැ. එහෙම සීන් එකක් මට තෙරෙන හැටියට. කොහොමත් මේ වගේ දෙයක් ලන්කාවේ කල්පෙකට කරන්න බැ. පොදු සාදකයක් ලෙස අරගෙන මෙහෙම දෙයක් කලොත් ලන්කාවේ ඔක්කොම ආගම් වලට කෙලවෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙමයි. මේකේ අපිට ගන්න දෙයක් නැ. යුරොපා අදිකරනය කියලා තියෙන්නේ සියලු ආගම් කියලා. ඒ කියන්නේ කවුරුහරි එකෙක් කුරුසයක් ගහගෙන හිට්යොත් අනිකට අයිතිය තියනවා හිජාබ් ගහන්න. එක්කො ඔක්කොම නැත්තම් මුකුත් බැ. එහෙම සීන් එකක් මට තෙරෙන හැටියට. කොහොමත් මේ වගේ දෙයක් ලන්කාවේ කල්පෙකට කරන්න බැ. පොදු සාදකයක් ලෙස අරගෙන මෙහෙම දෙයක් කලොත් ලන්කාවේ ඔක්කොම ආගම් වලට කෙලවෙනවා.

    එහෙම නෑ නේද?

    කෙලවෙන්නේ මුස්ලිම් අයට විතරයි.සංකේත ප්‍රදර්ශනය කරන්නනේ බැරි.ප්‍රදර්ශනය නොවන විදියට පලඳින්න පුලුවන්.උදාහරනයකට ගත්තොත් කුරුසය පැලැඳුවට ඒක එලියට පේන්නේ නෑනේ.

    කොහොමත් මේක අපට අදාල වෙන්නේ නෑ.
     
    Similar threads