2017 Mar-14- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරාවටම අංකලයෙක් ගාව තිබ්බ ඒකා විකුනලා බන් ඒක :dull::dull:

    අපරාදේ.
    අද අංකලයෙක් තනි අකුරක් තියෙන වෙස්පා එකක් අතින් කටින් එල්ලන් පදිනවා.මම ඇහුවා ඔක විකුණනවද කියලා.ඒකා නෑ කිවුවා බන්.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    මූ රෙප් ඉල්ලන්නේ හරියට මූ සින්දුව කිවුව වගේනේ.

    1057550_532900523436371_1266225220_n.jpg


    :rofl::rofl: