Bitcoin ඕනෙද ???

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Coinmama eken btc ganna cost eka keeyak unada?
    ඒ වෙලාවේ රේට් එක තිබ්බේ මචන් 1btc=1349ක් වගේ. මගේ කාඩ් එකෙන් ඩොලර් එකකට 151 ගානේ වගේ සෙට් වෙලා. හරියටම බලන්න වෙන්නේ හෙට තමා.
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    coinmama eken mama gaththa. CEX.io එකේ තාම වෙරිෆයි නැ.

    Cex.io eke lesiyata verified wenne naha.... Ekata katta kanna one. Unge requirements walata api documents danna one.
    coinmama eken gaddi keeyak giyada???
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    ඒ වෙලාවේ රේට් එක තිබ්බේ මචන් 1btc=1349ක් වගේ. මගේ කාඩ් එකෙන් ඩොලර් එකකට 151 ගානේ වගේ සෙට් වෙලා. හරියටම බලන්න වෙන්නේ හෙට තමා.

    Balala aniwaryayen reply ekak dala thiyanna :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Cex.io eke lesiyata verified wenne naha.... Ekata katta kanna one. Unge requirements walata api documents danna one.
    coinmama eken gaddi keeyak giyada???
    ඒ යක්කුන්ට කාඩ් එක අතේ තියාගෙන සෙල්ෆියක් ගහලා යවන්නත් ඔනනේ.. හරි සුකාරිස් ඒකේ තියෙන්නේ. රිවීව් කරන බුවා මට කොල් කලා මම කිව්වා කොයින් තුනක් විතර ගන්නවා වෙරිෆයි ඩීටේල්ස් එවන්නම් \ඇක්ටිව් කරන්න කියලා. තාම නැ හාවක් හූවක්. තව මේ සයිට් එකෙනුත් බැලුවා. හැබැයි ලේසියි, ගනන්. https://indacoin.com/change/lk?partner=stepis&cur_from=CARDUSD&cur_to=BTC&amount_pay=10
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    sira?153 = 1$BTC hambawenawada?mokadda ban site eka?aran resell karat padu nane.

    E sites denna baha bung. Mokada ewage site ekak onawata wada use karala, Central bank ekata mark unoth.... Labeta ganna thiyena ekatath kela wenawa :D:D:D
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    machansla mata bitcoins cash karaganna widiha dannawa nam kiyanawada ?
    man meke post eka dekala bustabit play kala .. eke bitcoins deposite karana widiha kiwwata kawruth danne na withdraw karana widiha .. man eheta meheta yawa denatamath sehena bitcoinz ganak iwarai ..
     
    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    machansla mata bitcoins cash karaganna widiha dannawa nam kiyanawada ?
    man meke post eka dekala bustabit play kala .. eke bitcoins deposite karana widiha kiwwata kawruth danne na withdraw karana widiha .. man eheta meheta yawa denatamath sehena bitcoinz ganak iwarai ..

    bitcoin thiyenawanam, ewa sell karanawanam PM ekak danna.........

    MAMA BITCOIN BUY KARALA OYALAGE BANK WALATA RUPEE (LKR) DENAWA... :cool: