මම නම් NIBM/NSBM එකක් ගැන වත් දන්නේ නෑ හරියට. ඒත් අර Green University එක දැක්කහම ඒක නම් මරු කියලා හිතෙනවා. ඕක අපේ ගෙවල් පැත්තේ තියෙන්නේ.




NIBM eke colombo branch eka ehema hondai yakoo
Gangani miss uganvanava honda nadda?
Lakmali miss(eyanam dan nahallu)
Thisara sir
Sachini miss(meya aluth kenek unata hondata puluvan bn uganvanna)
Thisara sirta languages puluvanne bn karanna
uganvanava therenne nathnam vena lecturer kenekva request karanna puluvanne bn
රිජනල් ගැන නම් අයිඩියා එකක් නැහැ
කොළඹ එකේ නම් ගොඩක් හොඳට කර අපි හිටියා 2011 කාලේ මචෝ
අවුලක් නැහැ ඩිප් ලෙවල් දෙකයි ෆයිනල් ලෙවල් දෙකයි හොඳටම කරා
ගංගානි මිස්
ගිහාන් සර්
අසංක සර්
ලක්මිණි මිස්
සිල්ව සර්
අසංක නෙට්වර්කින් සර්
චමින්ද සර්
සෙට් එක සුපිරියටම කරා
අනිතිම දෙක NSBM එකේ කලේ බන් එකේ නම් පොඩි පොඩි අඩුපාඩු තිබ්බා
NIBM එකේ වගේ නෙවෙයි NSBM එකේ ඉඩකඩ මදි වගේම මුල් කලේ ලැප් එහෙම නැතිවුනා බර
දැන් ග්‍රීන් යුනි එක පට්ටම බොල ආයෙත් යන්න තිබ්බ නම් මරු
හැබැයි වැඩේ එලටම කරන එකා කොහේ ගියත් ගේම ගහනවා ෂුවර්


mamath nsbm giye..mn kare MIS degree 1.. kawadawath yanan bee gvrmnt jobs walata.. IT mokak hari illala gvrmnt giyama kiyanne MIS kiyana eka IT newyi kiyalaa... NSBM ekata kiwwama kisi hlp 1k denne nee eyala..hamoma katapiyagena innawa.. NSBM gihipu lamai asaranaii godak ewage welawakata...... salli dila igena gena antimedi gvrmnt 1n dena certificate 1 gvrmnt ekenma piliganne neeee![]()




Okane private uni wala quality awla. Mokaa kiwwath. Hodama quality eken patan gena battery ekak bahinawa wage bahagana yanawa


Okane private uni wala quality awla. Mokaa kiwwath. Hodama quality eken patan gena battery ekak bahinawa wage bahagana yanawa
mama denata weda karanawa Rajarata , Uva Wellasa wage ewage unuth ekkath
hoda class ,results thiyenawa e unaata private uni ekekge tharammawath practical knowledge ekak ne
government uni una paliyata quality kianna be
Rep kepuwata kisi aulak ne mage. Mora , UCSC , Pera (Eng) nan weddo saha quality eka thiyenawa..anik ewa gena ithin pudgalaya anuwa depend
danna nisaa haa experience eken kiannae