මගේ file එක හොරෙන් අරන් . මේ ගැන නිසි කිර්යමරගයක් ගන්න . meka english walata harawala dentako.
M make45 Member Feb 16, 2015 53 6 0 Mar 17, 2017 #1 මගේ file එක හොරෙන් අරන් . මේ ගැන නිසි කිර්යමරගයක් ගන්න . meka english walata harawala dentako.
senewimala1988 Well-known member Dec 5, 2007 7,810 2,658 113 Kadawatha, Sri Lanka Mar 17, 2017 #2 Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions
Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions
M make45 Member Feb 16, 2015 53 6 0 Mar 17, 2017 #3 senewimala1988 said: Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions Click to expand... thanks
senewimala1988 said: Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions Click to expand... thanks
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Mar 17, 2017 #4 senewimala1988 said: Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions Click to expand...
senewimala1988 said: Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions Click to expand...
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Mar 18, 2017 #5 senewimala1988 said: Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions Click to expand... වැරදිනේ බන්. has + verb දාන්නේ අතීතයේ යම් කාලයක ඉදලා මේ දක්වා වෙන ක්‍රියාවක් නම් විතරයි. එතකොට ඒ ක්‍රියාව තාමත් වෙනවා. has been + past participle දැම්මම ඒක passive voice වෙන එක හරි නමුත් tense එක වැරදියි. ඔතනට හරියන්නේ past tense එකයි. ඒ වගේම පොඩ්ඩක් ආචාරශීලි විදියට පණිවිඩය දෙන්නත් ඕනේ ඒකට kindly දාන්න ඕනේ, ඒ අස්සෙන් ෂේප් එකේ කියන්නත් ඕනේ ඉක්මනටම වැඩේ කරලා දෙන්නත් කියලා ඒකට as soon as possible දාන්නවා. ඒකට කියන්නේ dilute කරනවා කියලයි. no offense, kindly, please වගේ ආචාරශීලි වචන දැම්මත් ඕනම වාක්‍යයක සැර ටිකක් අඩු වෙනවා. සමහර මූවිස් වල දැකලා තියෙනවා සමහර උන්ට මළ පැන්නම කියලා, please leave the fuck me alone කියලා? එතන please දාන්නේ fuck කියන එකේ සැර අඩු වෙන්නයි. my file was stolen, please kindly take necessary actions as soon as possible.
senewimala1988 said: Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions Click to expand... වැරදිනේ බන්. has + verb දාන්නේ අතීතයේ යම් කාලයක ඉදලා මේ දක්වා වෙන ක්‍රියාවක් නම් විතරයි. එතකොට ඒ ක්‍රියාව තාමත් වෙනවා. has been + past participle දැම්මම ඒක passive voice වෙන එක හරි නමුත් tense එක වැරදියි. ඔතනට හරියන්නේ past tense එකයි. ඒ වගේම පොඩ්ඩක් ආචාරශීලි විදියට පණිවිඩය දෙන්නත් ඕනේ ඒකට kindly දාන්න ඕනේ, ඒ අස්සෙන් ෂේප් එකේ කියන්නත් ඕනේ ඉක්මනටම වැඩේ කරලා දෙන්නත් කියලා ඒකට as soon as possible දාන්නවා. ඒකට කියන්නේ dilute කරනවා කියලයි. no offense, kindly, please වගේ ආචාරශීලි වචන දැම්මත් ඕනම වාක්‍යයක සැර ටිකක් අඩු වෙනවා. සමහර මූවිස් වල දැකලා තියෙනවා සමහර උන්ට මළ පැන්නම කියලා, please leave the fuck me alone කියලා? එතන please දාන්නේ fuck කියන එකේ සැර අඩු වෙන්නයි. my file was stolen, please kindly take necessary actions as soon as possible.
madhawavish Well-known member Sep 18, 2014 6,067 1 3,005 113 the universe Mar 18, 2017 #6 senewimala1988 said: Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions Click to expand... Chamath2015 said: වැරදිනේ බන්. has + verb දාන්නේ අතීතයේ යම් කාලයක ඉදලා මේ දක්වා වෙන ක්‍රියාවක් නම් විතරයි. එතකොට ඒ ක්‍රියාව තාමත් වෙනවා. has been + past participle දැම්මම ඒක passive voice වෙන එක හරි නමුත් tense එක වැරදියි. ඔතනට හරියන්නේ past tense එකයි. ඒ වගේම පොඩ්ඩක් ආචාරශීලි විදියට පණිවිඩය දෙන්නත් ඕනේ ඒකට kindly දාන්න ඕනේ, ඒ අස්සෙන් ෂේප් එකේ කියන්නත් ඕනේ ඉක්මනටම වැඩේ කරලා දෙන්නත් කියලා ඒකට as soon as possible දාන්නවා. ඒකට කියන්නේ dilute කරනවා කියලයි. no offense, kindly, please වගේ ආචාරශීලි වචන දැම්මත් ඕනම වාක්‍යයක සැර ටිකක් අඩු වෙනවා. සමහර මූවිස් වල දැකලා තියෙනවා සමහර උන්ට මළ පැන්නම කියලා, please leave the fuck me alone කියලා? එතන please දාන්නේ fuck කියන එකේ සැර අඩු වෙන්නයි. my file was stolen, please kindly take necessary actions as soon as possible. Click to expand... my file has been stolen මෙහෙම කීවොත් තේරුම ,මගේ ෆයිල් එක හොරකම් කරලා තියෙනවා...... my file was stolen මෙහෙම කීවොත් ,මගේ ෆයිල් එක හොරකම් කරලා... ලොකු වෙනසක් නෑ සිංහලෙන් බැලුහම නන්...දෙවෙනි එක හුගක් හරියන්නෙ ඔතනදි....ඕක active voice කීවොත් එන්නෙ (කතෘ කෙනෙක් අපි අතින් දාලා ) #he stole my file ඔහු මගේ ෆයිල් එක හොරකම් කලා ඒකේ passive voice ,ඔහු විසින් මගේ ෆයිල් එක හොරකම් කරලා.. my file was stolen by him..
senewimala1988 said: Mama English waddek nemei. Bt I think this is correct My file has been stolen. Please take necessary actions Click to expand... Chamath2015 said: වැරදිනේ බන්. has + verb දාන්නේ අතීතයේ යම් කාලයක ඉදලා මේ දක්වා වෙන ක්‍රියාවක් නම් විතරයි. එතකොට ඒ ක්‍රියාව තාමත් වෙනවා. has been + past participle දැම්මම ඒක passive voice වෙන එක හරි නමුත් tense එක වැරදියි. ඔතනට හරියන්නේ past tense එකයි. ඒ වගේම පොඩ්ඩක් ආචාරශීලි විදියට පණිවිඩය දෙන්නත් ඕනේ ඒකට kindly දාන්න ඕනේ, ඒ අස්සෙන් ෂේප් එකේ කියන්නත් ඕනේ ඉක්මනටම වැඩේ කරලා දෙන්නත් කියලා ඒකට as soon as possible දාන්නවා. ඒකට කියන්නේ dilute කරනවා කියලයි. no offense, kindly, please වගේ ආචාරශීලි වචන දැම්මත් ඕනම වාක්‍යයක සැර ටිකක් අඩු වෙනවා. සමහර මූවිස් වල දැකලා තියෙනවා සමහර උන්ට මළ පැන්නම කියලා, please leave the fuck me alone කියලා? එතන please දාන්නේ fuck කියන එකේ සැර අඩු වෙන්නයි. my file was stolen, please kindly take necessary actions as soon as possible. Click to expand... my file has been stolen මෙහෙම කීවොත් තේරුම ,මගේ ෆයිල් එක හොරකම් කරලා තියෙනවා...... my file was stolen මෙහෙම කීවොත් ,මගේ ෆයිල් එක හොරකම් කරලා... ලොකු වෙනසක් නෑ සිංහලෙන් බැලුහම නන්...දෙවෙනි එක හුගක් හරියන්නෙ ඔතනදි....ඕක active voice කීවොත් එන්නෙ (කතෘ කෙනෙක් අපි අතින් දාලා ) #he stole my file ඔහු මගේ ෆයිල් එක හොරකම් කලා ඒකේ passive voice ,ඔහු විසින් මගේ ෆයිල් එක හොරකම් කරලා.. my file was stolen by him..