English උදවු

make45

Member
Feb 16, 2015
53
6
0
මගේ file එක හොරෙන් අරන් .
මේ ගැන නිසි කිර්යමරගයක් ගන්න .

meka english walata harawala dentako.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Mama English waddek nemei. Bt I think this is correct

My file has been stolen. Please take necessary actions :)

වැරදිනේ බන්. has + verb දාන්නේ අතීතයේ යම් කාලයක ඉදලා මේ දක්වා වෙන ක්‍රියාවක් නම් විතරයි. එතකොට ඒ ක්‍රියාව තාමත් වෙනවා. has been + past participle දැම්මම ඒක passive voice වෙන එක හරි නමුත් tense එක වැරදියි. ඔතනට හරියන්නේ past tense එකයි. ඒ වගේම පොඩ්ඩක් ආචාරශීලි විදියට පණිවිඩය දෙන්නත් ඕනේ ඒකට kindly දාන්න ඕනේ, ඒ අස්සෙන් ෂේප් එකේ කියන්නත් ඕනේ ඉක්මනටම වැඩේ කරලා දෙන්නත් කියලා ඒකට as soon as possible දාන්නවා. ඒකට කියන්නේ dilute කරනවා කියලයි. no offense, kindly, please වගේ ආචාරශීලි වචන දැම්මත් ඕනම වාක්‍යයක සැර ටිකක් අඩු වෙනවා. සමහර මූවිස් වල දැකලා තියෙනවා සමහර උන්ට මළ පැන්නම කියලා, please leave the fuck me alone කියලා? එතන please දාන්නේ fuck කියන එකේ සැර අඩු වෙන්නයි.

my file was stolen, please kindly take necessary actions as soon as possible.
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe

    my file has been stolen මෙහෙම කීවොත් තේරුම ,මගේ ෆයිල් එක හොරකම් කරලා තියෙනවා......
    my file was stolen මෙහෙම කීවොත් ,මගේ ෆයිල් එක හොරකම් කරලා...
    ලොකු වෙනසක් නෑ සිංහලෙන් බැලුහම නන්...දෙවෙනි එක හුගක් හරියන්නෙ ඔතනදි....ඕක
    active voice කීවොත් එන්නෙ (කතෘ කෙනෙක් අපි අතින් දාලා )
    #he stole my file
    ඔහු මගේ ෆයිල් එක හොරකම් කලා
    ඒකේ passive voice ,ඔහු විසින් මගේ ෆයිල් එක හොරකම් කරලා..
    my file was stolen by him..