DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොළඹ 05 කිරි මණ්ඩල පාරේ ආසිරි සර්ජිකල් හොස්පිටල් එකට කොටුවේ ඉඳන් බස් එකේ යන විදිහ කියන්න:rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    103 කොටුව - නාරාහේන්පිට බස් එකේ ඇවිල්ල කිරිමණ්ඩල පාර ලග හෝල්ට් එකෙන් බහින්න එතන ඉදන් පොඩ්ඩ දුරක් යන්න තියෙන්නේ ආසිරි එක ලගට :yes:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    103 කොටුව - නාරාහේන්පිට බස් එකේ ඇවිල්ල කිරිමණ්ඩල පාර ලග හෝල්ට් එකෙන් බහින්න එතන ඉදන් පොඩ්ඩ දුරක් යන්න තියෙන්නේ ආසිරි එක ලගට :yes:

    කිරි මණ්ඩල පාර මොකකට ආසන්නයෙන් වගේද තියෙන්නේ// ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    DJ චි කේ යි යා;21351607 said:
    කිරි මණ්ඩල පාර මොකකට ආසන්නයෙන් වගේද තියෙන්නේ// ;)

    බොරැල්ල කනත්ත පහු කරලා, Army Hospital එක තියනවා ඒක පහු කරලා ආවම color lights තියන හන්දියක් හම්බෙනවා
    එතනම AAT business school එක තියනවා ඊට පස්සේ හෝල්ට් එකේ බැස්ස නම් හරි :P:yes:
    තේරුනාද මන්ද :rolleyes:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බොරැල්ල කනත්ත පහු කරලා, කුණු ඇලක් තියනවා ඒක පහු කරලා ආවම color lights තියන හන්දියක් හම්බෙනවා
    එතනම AAT business school එක තියනවා ඊට පස්සේ හෝල්ට් එකේ බැස්ස නම් හරි :P:yes:
    තේරුනාද මන්ද :rolleyes:

    bus holt eka gaawa loku pallamkuth tiyenawa.VTT ekath tiyenawa.narahenpita ta yaddi wampatthe paara tiyenne.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බොරැල්ල කනත්ත පහු කරලා, Army Hospital එක තියනවා ඒක පහු කරලා ආවම color lights තියන හන්දියක් හම්බෙනවා
    එතනම AAT business school එක තියනවා ඊට පස්සේ හෝල්ට් එකේ බැස්ස නම් හරි :P:yes:
    තේරුනාද මන්ද :rolleyes:

    theruna. man AAT gihin thye :eek: