moodle script installing ගැටළුවක්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    install කරනකොට මෙහෙම error එකක් එනවා

    Parent directory (/var/sentora/hostdata/zadmin/public_html) is not writeable. Data directory (/var/sentora/hostdata/zadmin/public_html/moodledata) cannot be created by the installer.
    :rolleyes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    write permission deepan etakota hari
    publich html ekatama deepan write permission

    එක කොහොමැයි කරන්නේ . ඒක මගේ වෙබ් අඩවියේ අනාගතයට ගැටළුවක් වන්නේ නැද්ද .;)

    Centos 7 (64 bits)
    sentora
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet

    e folders walata write permission denna. ehema security ekata aulak na. uba log wenne ssh application ekakinda? nathnam cpanel ekenda?
     
    Last edited:

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    sudo chmod -R ugo+rw /var/sentora/hostdata/zadmin/public_html
    sudo chmod -R ugo+rw /var/sentora/hostdata/zadmin/public_html/moodledata

    Command line eke me commands denna.

    sudo – give admin rights (root) for the command on any system that makes use of sudo (otherwise you'd have to 'su' to root and run the above command without 'sudo')

    chmod – the command to modify permissions
    -R – this modifies the permission of the parent folder and the child objects within

    +rw Read and write access

    ugo+rw – this gives User, Group, and Other read and write access
     
    chmod: cannot access ‘/var/sentora/hostdata/zadmin/public_html/moodledata’: No such file or directory

    ඔය error එක වැටෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    අපෝ මූට උදව් කරලා මට වෙන මිනිස්සු ට උදව් කිරීමත් එපා උණා. මු මුලින් SSH ලොග් වෙන්න දන්නේ නැහැ. ඔකොම කියලා දීලා ඔකොම Install කරලා දුන්නා පැය 2ක් වගේ ඒ පාර අරක මැකුනා මේක මැකුනා කියලා කියන්න ගත්ත නිසා අයෙත් දාලා දුන්නා. Teemview ගිහින් පැය දෙකක් අමාරුවෙන්. Teemview වලින් කරන එක තමයි අමාරුම වැඩේ. ඊට පස්සේ 10 වතාවකට වඩා මම Install කරලා දෙන්න ඇති. ඊට පස්සේ php පරණ Version එකයි අරකයි මේකයි කිව්වා. මම Internet එකෙන් හොයලා හදලා දෙන්නම් කිව්වා ම මග හැරලා යන්න ගියා. ඊට පස්සේ ගිය සතියේ කෝල් එකක් අරන් කිව්වා Panel එකට පිට රට උන් ලොග් වෙනවා කියලා මොකක් ද කතාවක් මම Kloxo දාලා දේනම් කිව්වා. (Login Port වෙනස් කරලා දෙන්න හැදුවේ) එතකොට මූ නැහැ. ඊට පස්සේ එල කිරියේ ඇවිල්ලා පොස්ට් දාලා අහනවා ඒක හදා ගන්න. වෙලාවකට හිතෙනවා මු මාව බයිට් කළාද කියලාත් අයනම් අදුරන්නේ නැති උන්ට ඔචර උදව් කරන්නේ නැහැ මැරීගෙන.
     
    යකෝ මිනිස්සුන්ට කරදර කරන එකේ සීමාවක් තියෙනවා උබට හැම වෙලේම මට කරදර කරන්න බෑ , එකයි උබට වැඩිය කරදර කරේ නැත්තේ , උබ කැමති විදිහකින් හිතාගනින් .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    යකෝ මිනිස්සුන්ට කරදර කරන එකේ සීමාවක් තියෙනවා උබට හැම වෙලේම මට කරදර කරන්න බෑ , එකයි උබට වැඩිය කරදර කරේ නැත්තේ , උබ කැමති විදිහකින් හිතාගනින් .

    එහෙනම් එදා මට කෝල් කරලා දුන්නේ බයිට් එකක් ද ?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙනම් එදා මට කෝල් කරලා දුන්නේ බයිට් එකක් ද ?

    යකෝ උබ මාර පොරක්නේ මම ට්‍රය් කරලා බැරිම උනොත් උබට කතා කරන්න හිටියේ