Mata navy ekata join wenna oni

Tropica

Member
Oct 15, 2016
86
8
0
Machanla.Mata dan wayasa 22.Mata navy ekata patrolman kenek hatiyata join wela passe kaleka marine corps ekat hari special boat squadron ekata hari join wenna asai.Meke wayasa habai tiyenne 18-22 athara kiyala.Wayasa sahenna balanawada?join wenna wena monawada balanne?
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හරිහමන් රස්සාවක් කරපං මිනිහෝ ඔය හමුදාවලට බැදි බැදි ඉන්නෙ නැතුව..
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

ඇයි හමුදාව හරි හමං රස්සාවක් නෙමේද ? :dull: :dull:
තෝ පණ පිටිං ඉන්නෙ ඒ හරි හමං නොවෙන රස්සාවක් කරපු උන් හින්ද තමා :angry: :angry:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇයි හමුදාව හරි හමං රස්සාවක් නෙමේද ? :dull: :dull:
තෝ පණ පිටිං ඉන්නෙ ඒ හරි හමං නොවෙන රස්සාවක් කරපු උන් හින්ද තමා :angry: :angry:

ඕව කරලා කාටද බං හරි ගියේ..
ඔය් මොන බයිලා ගැහුවත් මීට අවුරුදු 20කට විතර ක්ලින් ඔය කොල්ලො ආමි එකට ගියේ මේ රටට දැයට තියෙන ආදරේකට නෙමෙයි ජොබ් නැති කමට..
ඒ කාලේ නූගත් උන්ට මාර්කට් එකේ තිබ්බ ජොබ් එක්ක සංසන්දනය කරලා බලනකොට ආමි එකේ ඒ වගේ දෙගුණෙක වගේ සැලරි එකක් තිබුනේ... අනික දැන් වගේ මහ ලොකු රේන්ජ් එකක ජොබ්ස් තිබ්බෙත් නෑ . IT field එකක් තිබ්බේ නෑනේ ඒ කාලේ.. දැන් වගේ කමියුනිකේශන් කෑල්ලක් අටවගන්න කියලද ඒ කාලේ.
කොල්ලො හිටියට ඒ කාලේ හොද පඩි තියෙන ජොබ් තිබ්බේ නෑ .. ඉතිං කොල්ලො හමුදාවලට බැදුනා.. එහෙම නැතුව මේ රටට දැයට ආදරේකට කොල්ලො මේ හමුදාවට බැදුනා නෙමෙයි..
අද එහෙම නෑනේ.. ඕනතරම් ජොබ් තියෙද්දි මොන මගුලකටද හමුදාවලට බැදෙන්න යන්නේ..
 
රට රකින්නනෙ බූරුවො :angry: :angry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රට රකිනවයි කියල උගේ ජීවිතේ ඌ නිකං නාස්ති කරගත්තම හරියනවද..

යුද්දෙකුත් නැතුව ජීවිතේ නාස්ති වෙන්න තෝ හිතුවද නාවික හමුදාවෙ උන් මුහුදෙ පීන පීන යුද්ද කරනව කියල මී හරක කට තිබ්බ පලියට ගොං කතා කියන්න එපා :angry: :angry:
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :lol:

    මුගෙ කතාවත් ඇත්ත.. නිකන් ජිවිතෙ බල්ලාගෙ ගානට දා ගන්න එපා බන්.. උජු උජු කියනකොට නැට්ට පුකෙ ගහන් ඉන්න වෙන රස්සා ඔවා.. අර දැක්කෙ නැද්ද නැගෙනහිර මහාඇමති උජු උජු කියනකොට සර් සර් ගගා ඉන්න උන හැටි.. උඹට ස්වයං ආත්ම ගරුත්වයක් නැත්තන් බැදියන්. ඔවා රස්සාද බං.. :lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යුද්දෙකුත් නැතුව ජීවිතේ නාස්ති වෙන්න තෝ හිතුවද නාවික හමුදාවෙ උන් මුහුදෙ පීන පීන යුද්ද කරනව කියල මී හරක කට තිබ්බ පලියට ගොං කතා කියන්න එපා :angry: :angry:

    ජීවිතේ නාස්තිවෙනවා කියන්නේ මැරෙනවා කියන එක විතරක් ම නෙමෙයි නේ යකෝ ...
    කවදාවත් සෝල්ජර් කෙනෙක් විදිහට ෆෝසස් වලට ජොයින් වෙලා ජීවිතේ ගොඩයන්න බෑ..
    නිකං කාලා බීල යන්තං ගේ කෑල්ලක් අටෝගෙන ඉදලා මැරිලා යන්න පුළුවන් ...
    මොනවටද ඉතින් එහෙම ජීවත් වෙලා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිතේ නාස්තිවෙනවා කියන්නේ මැරෙනවා කියන එක විතරක් ම නෙමෙයි නේ යකෝ ...
    කවදාවත් සෝල්ජර් කෙනෙක් විදිහට ෆෝසස් වලට ජොයින් වෙලා ජීවිතේ ගොඩයන්න බෑ..
    නිකං කාලා බීල යන්තං ගේ කෑල්ලක් අටෝගෙන ඉදලා මැරිලා යන්න පුළුවන් ...
    මොනවටද ඉතින් එහෙම ජීවත් වෙලා..

    ඉතිං දැන් උඹ කියන්නෙ බැංකුවක වගේ රස්සාවක් කලොත් ගේ කෑල්ලකට වඩා අටෝගන්න පුලුවන් කියලද ? :( :(
    ඉතිං බං එහෙම කාලකන්නි ජීවිතයක් ගෙවනවට වඩා හොඳ නැද්ද නේවි ගිහිං මුහුදු මංකොල්ලකාරයෙක්ගෙන්වත් වෙඩි කාල මැරෙනව ? ගුවන් හමුදාවට ගිහිං ප්ලේන් එක කඩං වැටිල මැරෙනව ? :( :(
     
    • Like
    Reactions: THE_RAIN

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිං දැන් උඹ කියන්නෙ බැංකුවක වගේ රස්සාවක් කලොත් ගේ කෑල්ලකට වඩා අටෝගන්න පුලුවන් කියලද ? :( :(
    ඉතිං බං එහෙම කාලකන්නි ජීවිතයක් ගෙවනවට වඩා හොඳ නැද්ද නේවි ගිහිං මුහුදු මංකොල්ලකාරයෙක්ගෙන්වත් වෙඩි කාල මැරෙනව ? ගුවන් හමුදාවට ගිහිං ප්ලේන් එක කඩං වැටිල මැරෙනව ? :( :(

    ඒ ඉතින් ලංකාවේ වේසිගේ පුතාල හම්බ කරන්න නොදන්න කම..
    හම්බ කරන හැටි දන්නවනං හම්බ කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ ඉතින් ලංකාවේ වේසිගේ පුතාල හම්බ කරන්න නොදන්න කම..
    හම්බ කරන හැටි දන්නවනං හම්බ කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි..

    දැන් උඹ ක්‍රමේ දන්නවද කීයක් හම්බ කරනවද ? :oo: :oo:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැන් උඹ ක්‍රමේ දන්නවද කීයක් හම්බ කරනවද ? :oo: :oo:

    මගේ කම්පැනි එක ඔවා එක්ස්පෝස් උනා එක ත්‍රෙඩ් එකක ටැග් වලින්.. මාව පර්සනලි දන්න උන් මට ටැග් දැම්ම..:(
    උබට මාසේකට හිතාගන්න වත් බැරි ගානක් මම හම්බ කරනවා..
    මෙතන ප්‍රශ්නේ මම ගැන නෙමෙයි නේ ඩෝ.. මම කියන දේ ගැන ... හමුදාවලට බැදෙන එකත් රස්සාවක්ද ඩෝ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ කම්පැනි එක ඔවා එක්ස්පෝස් උනා එක ත්‍රෙඩ් එකක ටැග් වලින්.. මාව පර්සනලි දන්න උන් මට ටැග් දැම්ම..:(
    උබට මාසේකට හිතාගන්න වත් බැරි ගානක් මම හම්බ කරනවා..
    මෙතන ප්‍රශ්නේ මම ගැන නෙමෙයි නේ ඩෝ.. මම කියන දේ ගැන ... හමුදාවලට බැදෙන එකත් රස්සාවක්ද ඩෝ..

    අරුන ඔයා :shocked: :shocked:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මගේ කම්පැනි එක ඔවා එක්ස්පෝස් උනා එක ත්‍රෙඩ් එකක ටැග් වලින්.. මාව පර්සනලි දන්න උන් මට ටැග් දැම්ම..:(
    උබට මාසේකට හිතාගන්න වත් බැරි ගානක් මම හම්බ කරනවා..
    මෙතන ප්‍රශ්නේ මම ගැන නෙමෙයි නේ ඩෝ.. මම කියන දේ ගැන ... හමුදාවලට බැදෙන එකත් රස්සාවක්ද ඩෝ..

    lol :lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    17308697_737072253128571_6506862599301517060_n.png