Lankawe Apple or Samsung phone ganna hodama place monawada?
apple - dialog
samsung - sinhagiri
Dealer warranty and company warranty wala wenasa mokakda?
dekama ekai (correct me if I'm wrong)
Apple warrantyda hoda samsung warrantyda?
dekama ekai. one year limitted warrenty. replacement hambenawa boho wita.
මම දන්න විදියට ජොන්කීල්ස් එකයි සොෆ්ට්ලොජික් එකයි තම ලන්කාවේ සැම්සුන්ග් ඒජන්ට්ලා. ඇපල් නම් ඒජන්ට්ලා නැ රීසෙලර්ලා ඉන්නේ. අබාන්ස් එක්කෙනෙක් මගේ හිතේ.
Apple nam Bt Store thama Abans lath hodailu danne na... eth Bt Store sure... aulak wela parts thibunoth ewalema hadala denawa Bt store eken.... apple store na mehe... e nisa phone 2 phone replace ekaka ganna ba.... store ekakin gaththoth damage unoth aluth device ekaka denawa
apple dialog eken denawa neda machan?
un lankawe dealer kenek newei da?
ඩයලොග් එකත් බැක් කරන්නේ අබාන්ස් හරි ඒ වගේ රීසෙලර් කෙනෙක් මචන්. ඩයලොග් උන් ඩීලර්ලා නෙමෙයි. උන් කරන්නේ අබාන්ස් වගේ උන්ට ආර්කේඩ් එකේ ස්ටොල් එකක් දාන්න දීලා එකෙන් කස්ටමර්ලාට විකුනන එක. මම දන්න හැටියට සොෆ්ට්ලොජික්, මෙට්‍රොපොලිටන් ජොන්කීල්ස් මේ ඔක්කොම උන්ගේ ෆොන් ඩීල් කරනව ඩයලොග් උන්.apple dialog eken denawa neda machan?
un lankawe dealer kenek newei da?