Warranty nahti Samsung Phones???

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    වොරන්ටි ලක් එක තමා..සමහර ෆෝන් අවුරුදු 5+ තියෙනව ස්ක්‍රීන්, බැටරි අවුල් එන්නෙ නෑ පට්ට ගැහැව්වෙ නැත්නම්.
    a35 eka gana dannawada. aran kela unothnam wadak naha. me kale nasthi karanna sallith naha :baffled:

    mn gtteth warranty ntuw bn 6 months wtri. trcsl na, luck ek tma itin
    mokadda gaththte phone eka.
    ------ Post added on May 15, 2024 at 7:52 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,719
    1
    42,874
    113
    හැමෝම සවන් දෙන්න
    මට තියෙන්නෙ A2 Core එකක්
    මේක තමා සද ගමනට යූස් කෙරුවෙ
     
    • Wow
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    keeyd a35?
    a35 93. a55 120 dekatama warranty naha.

    danui dakke a55 128gb eka 112.

    හැමෝම සවන් දෙන්න
    මට තියෙන්නෙ A2 Core එකක්
    මේක තමා සද ගමනට යූස් කෙරුවෙ
    slow nadda.
    ------ Post added on May 15, 2024 at 8:20 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,719
    1
    42,874
    113
    slow nadda.
    ලොකු වැඩ
    ගේම් ගහන මොකුත් විකාර නෑ
    සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතුව :P

    2015 ඉඳන් තෝ ෆෝන් හතක් පාවිච්චි කරපු එකම ලොකු අවුලක්.
    බලං යනකොට සල්ලි කාරයො නේ බං ඉන්නෙ
    උන්ට කියපන්කො උඹට මටයි 1000 ගාණෙ එකතු කරල දෙන්න කියල
    උඹට ලක්ෂයයි
    මට ලක්ෂයයි

    ඒ ඇති
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    ලොකු වැඩ
    ගේම් ගහන මොකුත් විකාර නෑ
    සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන් කිසි අවුලක් නැතුව :P


    බලං යනකොට සල්ලි කාරයො නේ බං ඉන්නෙ
    උන්ට කියපන්කො උඹට මටයි 1000 ගාණෙ එකතු කරල දෙන්න කියල
    උඹට ලක්ෂයයි
    මට ලක්ෂයයි

    ඒ ඇති
    hmmm. mamath ithin youtube balana eka withrai loku wadakata kiyala karanne.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,719
    1
    42,874
    113
    hmmm. mamath ithin youtube balana eka withrai loku wadakata kiyala karanne.
    හපොයි දෙයියනේ
    ඒකට ගනින්කො ගාණ අඩු එකක් 😅

    මට නං පෝන් වලින් වීඩියෝ බලන්න අමාරුයි
    ඔලුව විකාර වෙනව චූටි ඩිස්ප්ලේ එකකින් බලනකොට
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    හපොයි දෙයියනේ
    ඒකට ගනින්කො ගාණ අඩු එකක් 😅

    මට නං පෝන් වලින් වීඩියෝ බලන්න අමාරුයි
    ඔලුව විකාර වෙනව චූටි ඩිස්ප්ලේ එකකින් බලනකොට
    balanna one bn. mata warranty nathiwa ganna hithenneth naha.
    පුදුම වැඩක් තමා, samsung එක ටැබ් එකකවත් වොරන්ටි නෑ
    api hena karumayak karala thiyenewa me rate upadinna.