15.5% rate eka dn harida ubata thawa mnhri danaganna oneda api hangila gahan na bn meke ina 10ta withara dn lease set karala dunna![]()
HNB එකේ අවුරුදු 3ට ලීසිං එකක් දැම්මා. 13.5% පොලිය. අවුරුදු 3ට. ලක්ෂ 20ත් 30ත් (50% of vehicle value) අතර ගාණක් ලීසිං ගත්ත මුදල.
HNB එකේ අවුරුදු 3ට ලීසිං එකක් දැම්මා. 13.5% පොලිය. අවුරුදු 3ට. ලක්ෂ 20ත් 30ත් (50% of vehicle value) අතර ගාණක් ලීසිං ගත්ත මුදල.
machan 2003 wahanekata down payment eka % kiyada ?