රීලෝඩ් වැඩේ හොදයි. ඒත් දැන් ගොඩක් උන් පෝස්ට් පේඩ් පාවිච්චි කරනවා බං.....![]()
රීලෝඩ් කියන්නේ මටනම් කුජීතම දෙයක්. කරන්නේ නෑ මමනම්.

man nm කොමිනිකේෂන් valin Re Load dannama ne. maha Godak un Salli tiyaganawa. Re Load eka danna nathuwa issra edanma ehamai eka nisa Card mn issara edanma danna.
SIM vikunanakota SIM ganna hatith dapan. ewa Active karana hati කොමිනිකේෂන් namatada nathm ube namatada sim okoma ganna kiyalaa ehama daapan. Branch wala sim free dena ewa arn avilla vikunot hena labayak athi naada

