විරාමයක්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාට පාට තිරය පුරා..රටාවකට දිස්කෙරෙනා....
    අරුමෝසම්......
    හීන කොදෙව්වක නැවතුන පැතුම් හිතේ තෙරපෙනවා...
    ඒ සිතුවම්......
    හැබෑවක්ද සිහිනයක්ද හිතාගන්න ඉඩ ලැබෙනා.......
    නිමේෂයක්......
    අසුරු සැනින් ලැගුම් ගනී ලැබුනොත් මට...............
    විරාමයක්..........

    විරාමයක්....ඕනෑ... විරාමයක්....
    හුස්මක් අරගෙන ඉගිල්ලිලා නුඹෙ උනුහුම ලගට එන්න...
    ඕනෑ..... විරාමයක්....

    කවුලු පියන් වසනු කිමද සොදුරු ලොවක් පිටතින් වැලපේ........
    ඇස් අද්දර පිපෙනා මල් නොදුටු වගක් මටද දැනේ.....
    සිත්තම් කර තිරය පුරා ගව් ගණනක් දුරක් ගෙවේ.....
    වීදි පුරා එළි දැල්වේ විරාමයක් නොමැති ලොවේ..........

    විරාමයක්....ඕනෑ... විරාමයක්....
    හුස්මක් අරගෙන ඉගිල්ලිලා නුඹෙ උනුහුම ලගට එන්න...
    ඕනෑ..... විරාමයක්....

    freedom.jpg

    Last edited:
    • Like
    Reactions: xxc

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    # ඔන්ලයින් ජීවිත වල සිරවී මුදල් පසුපස හඹායන තරුණයෙකුගේ සිතුවිල්ලකි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපි එහෙම හිතුවට අදාළ පුද්ගලය නං ඇත්තටම හිතන්නේ , "පොඩ්ඩක් ඉන්න නංගි , විරාමේ ලැබුන සෙනික අත් ට්‍රැක්ටරේ පැදලා එන්නං " :P

    එල එල ලස්සන පද පේලි ටික ! :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි එහෙම හිතුවට අදාළ පුද්ගලය නං ඇත්තටම හිතන්නේ , "පොඩ්ඩක් ඉන්න නංගි , විරාමේ ලැබුන සෙනික අත් ට්‍රැක්ටරේ පැදලා එන්නං " :P

    එල එල ලස්සන පද පේලි ටික ! :D
    :rofl: :rofl: ලොල් යකෝ... ඇවිත් මේක දැක්කම තමා වැඩේ :cool::rofl:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    maxxa