පාට පාට තිරය පුරා..රටාවකට දිස්කෙරෙනා....
අරුමෝසම්......
හීන කොදෙව්වක නැවතුන පැතුම් හිතේ තෙරපෙනවා...
ඒ සිතුවම්......
හැබෑවක්ද සිහිනයක්ද හිතාගන්න ඉඩ ලැබෙනා.......
නිමේෂයක්......
අසුරු සැනින් ලැගුම් ගනී ලැබුනොත් මට...............
විරාමයක්..........
විරාමයක්....ඕනෑ... විරාමයක්....
හුස්මක් අරගෙන ඉගිල්ලිලා නුඹෙ උනුහුම ලගට එන්න...
ඕනෑ..... විරාමයක්....
කවුලු පියන් වසනු කිමද සොදුරු ලොවක් පිටතින් වැලපේ........
ඇස් අද්දර පිපෙනා මල් නොදුටු වගක් මටද දැනේ.....
සිත්තම් කර තිරය පුරා ගව් ගණනක් දුරක් ගෙවේ.....
වීදි පුරා එළි දැල්වේ විරාමයක් නොමැති ලොවේ..........

Last edited: