බැලුම්

signshop

Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    බැලුම් වලින් කොහොමද බැලුම් ආරුක්කුවක් හදා ගන්නේ. ගෙදර හෝ වෙන කොහේ හරි වේවා වෙඩිමක් හරි මොකක් හරි උත්සවයක් තියෙනවා නම් ඒකට බැලුම් වලින් ආරුක්කුවක් හදා ගන්න හැටි වීඩියෝවක්. විනාඩි දෙකකටත් වඩා අඩු පොඩි වීඩියෝවක්. බලලා දෙයක් දැන ගන්න..


    :yes::yes:




    1b69bba9bf5b339c29ffec7a7b34ba94.png


    :)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචෝ බැලුම් 2-3 කට වඩා කටින්
    පුම්බන්න එපා. මම දැක්ක පොඩි එකෙක්
    ඇදගෙන වැටෙනව නෙට් එකේ. ඒ නිසා
    ගොඩක් පුම්බනවනම් මැසින් එකක් ගන්න.
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    හේතුවක් නම් නෑ.. ඒත් මටත් ඕක ගැන දැන ගන්න පොඩි ආසාවක් තිබුණා..:yes:
    :D

    You must spread some Reputation around before giving it to richlife again. :sorry:


    මචෝ බැලුම් 2-3 කට වඩා කටින්
    පුම්බන්න එපා. මම දැක්ක පොඩි එකෙක්
    ඇදගෙන වැටෙනව නෙට් එකේ. ඒ නිසා
    ගොඩක් පුම්බනවනම් මැසින් එකක් ගන්න.

    :yes: REP+

    ගොඩක් වටිනවා මචෝ

    :yes: REP+