තද_තද_සිරා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    අනේ පලයන්. පුක දීගෙන හිටියත් නිකමට මහින්දයට එන්න කිව්වද? මුගේ පොන්නකම බලන්න ඉස්සෙල්ලා උබේ ෆොටො එකක් දාපන්කො. කියන හැටියට නම් උබ ජොන් සීන වගේ ඇති. දාපන් බලන්න මූනත් තහඩුව.

    අහ් ඒක ගැන වැඩිය හිතන්න එපා. දැන්නැද්ද ඉතිම් පොඩ්ඩක් වේදනයි. තද කොරන් ඉඳලමත් බෑනේ, පිට කොරගන්නත් එපෑය.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    අනේ මන්දා බන්. රටේ නායකයා පොන්නයා කියන මිනිස්සු ඉන්නෙ බන්. උඩු රැවුලයි කද බඩයි තිබ්බම ඌ තමා පොර. මුන් වගේ උන් තමා තමන්ගේ තාත්තාට වඩා කද බඩ මහත උන් දැක්කම අම්මට කියන්නේ, "ඇයි අම්මේ ඌට කියලා ඇන ගත්තේ නැත්තේ, අපේ තාත්තට වඩා ඌ ලස්සනයිනේ" කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    අනේ මන්දා බන්. රටේ නායකයා පොන්නයා කියන මිනිස්සු ඉන්නෙ බන්. උඩු රැවුලයි කද බඩයි තිබ්බම ඌ තමා පොර. මුන් වගේ උන් තමා තමන්ගේ තාත්තාට වඩා කද බඩ මහත උන් දැක්කම අම්මට කියන්නේ, "ඇයි අම්මේ ඌට කියලා ඇන ගත්තේ නැත්තේ, අපේ තාත්තට වඩා ඌ ලස්සනයිනේ" කියලා.

    :lol::lol::lol:
    වැඩක් නෑ බන් කතා කරලා.
    ඊර්ෂයාවයි, කුහක කමයි, ඉච්ඡාභංගත්වයේ වේදනාවයි විතරයි ඔතන තියෙන්නේ.

    මහින්ද හරි ගෝඨා හරි පූටින්ව හම්බුනා නම් ටහිකෙයි විනාඩියකට මේකේ වැටෙන ත්‍රෙඩ් ගානීන් බලා ගන්න තිබ්බා.
    දැන් ඉතින් අද ඉඳන් පූටිනුත් පොන්නයා කියාන්කො
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~

    මිනිස්සු, මම දන්න උන් පොරට පොන්නයා කියන්නෙ පොර ඉන්න හැටියටවත්, වෙන දේකටවත් නෙවේ, පොරගෙ වැඩපිලිවෙල නිසා. මිනිස්සු මැනිය යුත්තේ ඔවුන්ගේ අඟ පසඟින් නොව ක්‍රියාපිලිවෙලිනි. දැනට රටේ පවතින තත්වය බලපන්කෝ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මිනිස්සු, මම දන්න උන් පොරට පොන්නයා කියන්නෙ පොර ඉන්න හැටියටවත්, වෙන දේකටවත් නෙවේ, පොරගෙ වැඩපිලිවෙල නිසා. මිනිස්සු මැනිය යුත්තේ ඔවුන්ගේ අඟ පසඟින් නොව ක්‍රියාපිලිවෙලිනි. දැනට රටේ පවතින තත්වය බලපන්කෝ.
    දැන් අරූ මැන්නේ මේ ෆොටො එකේ සිරා කරන අහවල් ක්‍රියාවෙන්ද සිරා පොන්නයා කියන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :lol::lol::lol:
    වැඩක් නෑ බන් කතා කරලා.
    ඊර්ෂයාවයි, කුහක කමයි, ඉච්ඡාභංගත්වයේ වේදනාවයි විතරයි ඔතන තියෙන්නේ.

    මහින්ද හරි ගෝඨා හරි පූටින්ව හම්බුනා නම් ටහිකෙයි විනාඩියකට මේකේ වැටෙන ත්‍රෙඩ් ගානීන් බලා ගන්න තිබ්බා.
    දැන් ඉතින් අද ඉඳන් පූටිනුත් පොන්නයා කියාන්කො
    අර නැව් අල්ලගත්තම සොමාලියන් එවුන්, ඒ ශ්‍රී ලන්කික උන් මැරෙනකන් බලන් හිටියා දේශපාලන වාසි ගන්න. එහෙව් කාලකන්නි රැලක් තමයි පිරිමි. අනිවාර්යෙන් හෙට ඉදන් පුටින් චාටර්ම ඩයල් එක. උගන්ඩාවේ ස්වාසිලන්තේයි ඩැල් තමා පිරිමි.
     
    • Like
    Reactions: lodbrok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    අර නැව් අල්ලගත්තම සොමාලියන් එවුන්, ඒ ශ්‍රී ලන්කික උන් මැරෙනකන් බලන් හිටියා දේශපාලන වාසි ගන්න. එහෙව් කාලකන්නි රැලක් තමයි පිරිමි. අනිවාර්යෙන් හෙට ඉදන් පුටින් චාටර්ම ඩයල් එක. උගන්ඩාවේ ස්වාසිලන්තේයි ඩැල් තමා පිරිමි.

    :lol::lol::lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :lol::lol:
    siraawata oi.
    habayi methenta galapena miniha mahinda ban.
    me photo dakkama mahindata duka hithenna athi
    :P
    ගැලපෙනම එකා උනාට වැඩක් නැනේ එන්න කියන්නේ නැත්තම් පුටින්. මේ ඉන්නේ එන්න කියපු උන් ස්වාසිලන්තේ..

    y7TMsh.jpg

    දන්නො දනිති පොන්නයා කවුද කියලා
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    දැන් අරූ මැන්නේ මේ ෆොටො එකේ සිරා කරන අහවල් ක්‍රියාවෙන්ද සිරා පොන්නයා කියන්න.

    මම ඌව නෙමේනෙ කෝට් කලේ උඹව.උඹ ඒ රිප්ලයි එකට අරූව කෝට් කරලත් නෑනෙ. මිනිස්සු ජනාධිපතිට පොන්නයා කියනවා කියලා කියනවා etc.. කිව්ව නිසා ඒකට රිප්ලයි එකක් දැම්මේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    පුටින්ගෙන් මෛත්‍රීට ඓතිහාසික තෑග්ගක්

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ රුසියානු සංචාරයේ වැදගත්ම අවස්තාව සටහන් කරමින් අද දිනයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රුසියානු ජනාධිපති ලැඩ්මියර් පුටින් මහතාව එම මහතාගේ නිල මාලිගය වන ක්‍රෙම්ලින් හිදී හමුවිය. දෙදෙනා අතර පැයක පමණ කාලයක් ද්විපාර්ශවික සාකච්ඡා පවතී ඇති අතර එහිදී රුසියානු ජනාධිපති තුමා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඓතිහාසික ත්‍යාගයක් ලබාදී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ පැවති වෙන්දේසියකදී රුසියාව විසින් මිලදීගන තිබු බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවෙන් බලෙන් රැගෙන යනලද ඓතිහාසික අසිපතක් නැවත ශ්‍රී ලංකාව වත ලබාදීමයි. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානූ සංචාරය ඉතා ඓතිහාසික වැදගත්කම් රැසකින් සමන්විත වනු ඇතිබව එරට විචාරකයින් පවසනවා

    QeI9xDq.jpg
     
    ඔන්න මිනිස්සු.. මහින්ද පිරිමියා රජකරන කාලේ, කෞතුකාගාරේ තිබ්බ කඩු ඉස්සුවා.. මේ යකා උස්සපු කඩු ආයේ ලන්කාවට ගේනවා. දැන් මූ තමා එතකොට පොන්නයා.. අයියො සල්ලි..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy

    oh
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඔන්න මිනිස්සු.. මහින්ද පිරිමියා රජකරන කාලේ, කෞතුකාගාරේ තිබ්බ කඩු ඉස්සුවා.. මේ යකා උස්සපු කඩු ආයේ ලන්කාවට ගේනවා. දැන් මූ තමා එතකොට පොන්නයා.. අයියො සල්ලි..

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද. යුද්දෙ කරේ කඩුවෙන්ද කියලා අහන වාසනාවන්තයා කූ කූ අත උස්සන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~

    අනේ නෑ.. සිරා හරි කෙලෙන් පිරිමියා.. අර අච්චර මහදවල් මහ බැංකුව කොල්ලකාලා තියනවා... මන්නාරම පැත්තෙ ඉඩම් අල්ලනවා බලෙන්, අරහෙ විදේශ සන්චිත නැට්ටටම බැහැලා, බඩු ගිනි ගනන්...සිරා ඔහේ හිටන් ඉන්නවා මිසක් මේවට මේවට මැදිහත්වීමක් වත් කරනවද, අඩු ගානේ අර කියපු හොරු වත් අල්ලනවද:no:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113
    wimale ge site ekata gihilla balanna maithrita ehe deela thiyena guard eka
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඔන්න මිනිස්සු.. මහින්ද පිරිමියා රජකරන කාලේ, කෞතුකාගාරේ තිබ්බ කඩු ඉස්සුවා.. මේ යකා උස්සපු කඩු ආයේ ලන්කාවට ගේනවා. දැන් මූ තමා එතකොට පොන්නයා.. අයියො සල්ලි..

    දැන් හම්බන්තොට වික්කා ..දැන් ඔය කඩු වත් එකතු කරමු ඊලඟට විකුනන්න:rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් හම්බන්තොට වික්කා ..දැන් ඔය කඩු වත් එකතු කරමු ඊලඟට විකුනන්න:rofl:
    දන්න දෙයක් කතා කරපන් බන්. මහින්ද හම්බන්තොට හැදුවේ, මැදමුලනෙන් සල්ලි ගෙනත්ද? අනික බන් ජාතක කරපු පුත්‍ර රතනයම කියනවා නම් මට වඩා හොරෙක් තමා මාව අල්ලන්න හදන්නේ කියලා තව මොන කතාද ආයුබොන්. කොහොමත් ඉතින් දැන් දුක ඉවසා දරාගෙන ඉන්නව හැරෙන්න වෙන කරන්න දේකුත් නැ. මහින්ද ආයේ එන්නෙත් නැ. සිරාට පොන්නයා කියලා, උපවාස විමල්ට තැබිලි වතුර පොවලා ලෙමන් පෆ් කවලා නිකා හිටහන්. නුවර ඉදන් කොලඹට පයින් ඇවිත් පොන්නයා එලවනව කිව්වා. කො වෙඩිමුර නම් කීයක් පත්තු කලාද?