තද_තද_සිරා

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    දන්න දෙයක් කතා කරපන් බන්. මහින්ද හම්බන්තොට හැදුවේ, මැදමුලනෙන් සල්ලි ගෙනත්ද? අනික බන් ජාතක කරපු පුත්‍ර රතනයම කියනවා නම් මට වඩා හොරෙක් තමා මාව අල්ලන්න හදන්නේ කියලා තව මොන කතාද ආයුබොන්. කොහොමත් ඉතින් දැන් දුක ඉවසා දරාගෙන ඉන්නව හැරෙන්න වෙන කරන්න දේකුත් නැ. මහින්ද ආයේ එන්නෙත් නැ. සිරාට පොන්නයා කියලා, උපවාස විමල්ට තැබිලි වතුර පොවලා ලෙමන් පෆ් කවලා නිකා හිටහන්. නුවර ඉදන් කොලඹට පයින් ඇවිත් පොන්නයා එලවනව කිව්වා. කො වෙඩිමුර නම් කීයක් පත්තු කලාද?

    හරි මහින්ද හැදුවේ ජනතාවගේ සල්ලි වලින් තමයි. ඉතින් යහපාලන ආන්ඩුවට අපි කියනවද තොපි සල්ලි ගෙදරින් ගෙනත් හදපියවු කියලා ..ඉතින් මහින්ද හදපු විදිහටම හදපන්කෝ සන්වර්දන ව්‍යාපෘති.. ඒ ආන්ඩුව ඕවා කලේ දල දේශීය නිශපාදිතයට සාපේක්ශව නය බර අඩු කරන ගමන්.හරි සන්වර්දනය ඕනෙ නෑ කියමුකො..ඩේ සල්ලි වලින් නය පියේව්වැහැකිනෙ. අපි නම් නාමල් වත් වෙන කවුරුවත් වත් විශ්වාස කරන්නෙ නෑ.. දැන් උඹ ඌ විශ්වාස කරන නිසානෙ ඌ කිව්ව එකක් විශ්වාසෙන් දාලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: lkqwd123

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි මහින්ද හැදුවේ ජනතාවගේ සල්ලි වලින් තමයි. ඉතින් යහපාලන ආන්ඩුවට අපි කියනවද තොපි සල්ලි ගෙදරින් ගෙනත් හදපියවු කියලා ..ඉතින් මහින්ද හදපු විදිහටම හදපන්කෝ සන්වර්දන ව්‍යාපෘති.. ඒ ආන්ඩුව ඕවා කලේ දල දේශීය නිශපාදිතයට සාපේක්ශව නය බර අඩු කරන ගමන්.හරි සන්වර්දනය ඕනෙ නෑ කියමුකො..ඩේ සල්ලි වලින් නය පියේව්වැහැකිනෙ. අපි නම් නාමල් වත් වෙන කවුරුවත් වත් විශ්වාස කරන්නෙ නෑ.. දැන් උඹ ඌ විශ්වාස කරන නිසානෙ ඌ කිව්ව එකක් විශ්වාසෙන් දාලා තියෙන්නෙ.
    මීටින් එහා කතා කරල වැඩක් නැ බ්‍රො. ජනතාවගේ සල්ලි වලින් හැදුවනම්, ඇටේ කහනවටද බිලියන හත හමාරක නයක් වාරිකව චීනට ගෙවන්නේ.. හම්බන්තොට ගැන ඔයත් එක්ක කතා කරන මගේ කාලේ ඔයාගේ ඩේටා අපරාදේ මචන්.. අපි කඩුවයි, ස්වාසිලන්තෙයි, රුසියාවයි, පුටින්ටයි සීමා වෙමු. :lol::lol::lol::lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මීටින් එහා කතා කරල වැඩක් නැ බ්‍රො. ජනතාවගේ සල්ලි වලින් හැදුවනම්, ඇටේ කහනවටද බිලියන හත හමාරක නයක් වාරිකව චීනට ගෙවන්නේ.. හම්බන්තොට ගැන ඔයත් එක්ක කතා කරන මගේ කාලේ ඔයාගේ ඩේටා අපරාදේ මචන්.. අපි කඩුවයි, ස්වාසිලන්තෙයි, රුසියාවයි, පුටින්ටයි සීමා වෙමු. :lol::lol::lol::lol:

    මගේ රිප්ලයි එක උඹ බාගයක් කියෙව්වට කමක් නැහැ .කියවන් අය ඇතිනෙ.නය ගත්තට කමක් නැහැ බ්‍රෝ ගෙවන්න පුලුවන්නම්..ගිය ආන්ඩුව නය ගත්තට දල දේශීය නිශ්පාදිතයත් එක්ක බලද්දී ඒවා ගෙවන්න පුලුහන්කමතිබ්බා
    sri-lanka-government-debt-to-gdp.png
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මගේ රිප්ලයි එක උඹ බාගයක් කියෙව්වට කමක් නැහැ .කියවන් අය ඇතිනෙ.නය ගත්තට කමක් නැහැ බ්‍රෝ ගෙවන්න පුලුවන්නම්..ගිය ආන්ඩුව නය ගත්තට දල දේශීය නිශ්පාදිතයත් එක්ක බලද්දී ඒවා ගෙවන්න පුලුහන්කමතිබ්බා
    sri-lanka-government-debt-to-gdp.png

    ගොන්නුත් එක්ක වාද කරන්ඩ එපා බන්
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    http://www.dailymirror.lk/1521/russian-leader-meets-mahinda

    Sri Lankan President Mahinda Rajapaksa, who is on a three-day state visit to Russia met the President of the Russian Federation Dmitry Medvedev in Moscow this evening. - See more at: http://www.dailymirror.lk/1521/russian-leader-meets-mahinda#sthash.Drmo8Plp.dpuf

    yahapala unp ponsiyo tika uda dagena dagalanawa mu vitaralu russia giye,anika me pabaya rata giya kiyala ratata monada labune ?? Federal genalla LTTE ekata udden bari vuna de karaganna muwa tiyan inne.. yako as arala balapan ratata kelavila tiyeddi me hikanalawa promote karanna ubelata molda hutto ??? ponsiyo tika wholesale rep kapala kalin kiyapu deta...paw bn ubela ranilge gal koll set eka... :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,802
    40,477
    113
    මගේ රිප්ලයි එක උඹ බාගයක් කියෙව්වට කමක් නැහැ .කියවන් අය ඇතිනෙ.නය ගත්තට කමක් නැහැ බ්‍රෝ ගෙවන්න පුලුවන්නම්..ගිය ආන්ඩුව නය ගත්තට දල දේශීය නිශ්පාදිතයත් එක්ක බලද්දී ඒවා ගෙවන්න පුලුහන්කමතිබ්බා
    sri-lanka-government-debt-to-gdp.png

    ණය ආයතන හරහා ගත්තම ඒවා රාජ්‍යයේ ණය බර ගොඩට වැටෙන්නේ නෑ. ඔතන හංගලා ගහලා ජයසුන්දරලා අජිත් නිවාඩ්ලා මහේන්ද්‍රන්ලා එකම වල්ලේ පොල්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොලඹ කොටස් වෙළද පොලේ නිල වෙබ් අඩවියේ පසුගිය වසර 5-10 කාලයක් දක්වා කොටස් මිල හැසිරීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට පැවති පහසුකම සීමා කර ඇතැයි කොටස් වෙලදපල ගණුදෙනුකරුවෝ කියති.

    මේ වන විට දැකගත හැකිව ඇත්තේ වසරක කාලයක් සදහා පමණක් වෙනස් වීම් බවද පවසන ඔවුන් මෙමගින් සිදු වන්නේ ගනුදෙනුකරුවන්ට කොටස් වෙලදපල ගැන ඇති විශ්වාසය තවත් බිද වැටීමක් යයිද කියයි.

    දෙස් විදෙස් ආයෝජකයින් කොලඹ කොටස් වෙළදපලේ අයෝජනය කිරීමට පෙර විශාල වශයෙන් තොතුරු ලබා ගන්නා හා අධ්‍යනය කරන කොටස් වෙළදපල වෙබ් අඩවිය මගින් මෙසේ තොරතුරු සැගවීම නිසා ආයෝජකයින් තුල දැක ඇතිවන බවද ඔවුන් කියා සිටිති.

    454566.jpg
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Lajja nadda bn mewat video karala loku kama penna, kehel kole bath kapu eka photo aran FB dapu ekane :lol::lol:

    "මේ වීඩියෝ එක ගහපු එකාගේ මානසිකත්වයයි රටේ ජනාදිපතියගේ මානසිකත්වයයි දෙකම එකයි .රැජින ට අතට අත දීම ලොකු දෙයක් වන එකාට වගේම මුටත් මේ වාහන වල නැගල යන එක මහා ලොකු දෙයක් .පුස් බයිසිකලයක්වත් තිබුනේ නැති ඒකාලට වාහනයක යන්න ලැබුනාම කුඹියට හුජ්ජ ගංගාවක්ලු .නැතිනම් කිසිම හේතුවක් නැතිව මේ වීඩියෝ එක ගහල පෙන්නනවද ?
    මේක මේ සිරාට විශේෂයෙන් දුන්නු ආරක්ෂාවක් නෙවෙයි රාජ්‍ය නායකයෝ කවුරු ආවත් රුසියාවෙන් දෙන මෝටකෙඩ් එක .විශේෂයෙන් ඊයේ එංගලන්තේ ත්‍රස්තවාදී ප්‍රශනය නිසා ආරක්ෂාව ටිකක් වැඩිකරලා .අනික රුසියාවේ අදික ශීතලට ඔරොත්තු දෙන්නේ බෙන්ස් bmw වොල්වෝ අවුඩි වගේ වාහන තමයි ඇති හැකි හැමෝම ගන්නේ එවැනි ලොකු වාහන .පොළොන්නරුවේ බයියෙක්ට මේක ලොකුඋනාට උන්ට මේවා මහා දේවල් නෙවෙයි"
    .
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොළඹ කොටස් හාන්සියි.. තැරැවුකාර සමාගම්වල පඩි ගෙවන්නත් බෑ.. ශාකා කාර්යාල වසති..
    කොළඹ කොටස් වෙළදපලේ සිදුව ඇති බරපතල පසුබෑම හේතුවෙන් තම ආයතනයන් පවත්වාගෙන යාම පවා අර්බුදකාරී තත්වයට පත්ව ඇති බව කොටස් වෙළදපලේ තැරැවුකාර සමාගම් කියති.
    මේ වන විටත් කොළඹින් පිට පවත්වාගෙන යනු ලැබූ තම ශාඛා කාර්යාල බොහෝමයන් වසා දමා ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
    සමාගම්වල සේවය කරනු ලබන්නන්ගේ වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවද ඔවුහු කියා සිටිති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ණය ආයතන හරහා ගත්තම ඒවා රාජ්‍යයේ ණය බර ගොඩට වැටෙන්නේ නෑ. ඔතන හංගලා ගහලා ජයසුන්දරලා අජිත් නිවාඩ්ලා මහේන්ද්‍රන්ලා එකම වල්ලේ පොල්.
    මේ කතාවේ නම් ඇත්තක් තියනවා. වරාය ණය ඔය මහ බැන්කු වාර්තාවේ නැ. ඒ වගේම නොරොච්චොලේ තාප විදුලු බලාගාරේ එකත් ඔතන නැ. දක්ශින අදිවේගේ එකත් ඔතන නැ. ලන්කාවේ මැත කාලයේ උන විශාලම ප්‍රොජෙක්ට් තුනම ඔතන නැ. හෙතුව මේකයි, චීන ණය ලැබුනේ කොන්දේසියක් අනුව, ඒ තමයි ප්‍රොජෙක්ට් එක දෙන්න ඔනා චීන සමාගමට. ඒ නිසා මුදල් ගනුදෙනුව උනේ නැ ලන්කාවේ ඇතුලේ, ණය ලබාගැනීමක් උනේ නැ. ගිවිසුම ගැහුවේ චීනයයි, අදාල කොන්ත්‍රාත් සමාගමයි මිසක් ලන්කා ආන්ඩුවයි කොන්ත්‍රාත් සමාගමයි නෙමෙයි. කොන්ත්‍රාත් සමාගම ලන්කාවේ ප්‍රොජෙක්ට් එක හදනවට චීන ආන්ඩුව ගෙවීම් කරනවා. ඒ ගෙවීම වාරික විදියට ලන්කාව චීන ආන්ඩුවට ගෙවන්න ඔනා. හරියට අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩුවක් අරගත්තම ඒ බඩුවට බැන්කුව කඩේට සල්ලි ගෙවල අපෙන් වාරික අය කරගන්නවා වගේ. ඒ නිස ඔය ප්‍රොජෙක්ට් තුනේම වාරික මුදල විතරයි මහ බැන්කුව වාර්තා කලේ. මේ නිසා මුලු ණය ප‍්රමානය වාර්ත වෙන්නේ නැ. දැන් උනේ රනිල් ගිහින් කිව්වම නය ගෙවන්න අමාරුයි කියලා, එතකොට චීන ආන්ඩුව කෙලින්ම චයිනා මර්චන්ට් එකට ආයොජ්නයක් හැටියට ලන්කාව පෙන්නලා ආයොජනය කරපන් ඔකුන් අපිට නයයි කිව්වම, කෙලින්ම වාරික කත නැතුව නය බැන්කු ගත උනා. හරියට අපි ලීස් කරලා වාහනයක් අරගෙන, වාරිකයක් දෙකක් ගෙවලා, එක පාර් මුදල සෙටල් කරන්න ඔනා වාහනේ විකුනන්න කිව්වම ලීස් එකේ උන් කරන්නේත් ඔය වැඩේමයි. එතකොට මුලු මුදලා වාහනේ ගන්න එකා ගෙවනවා අයිතිකාරය වෙනුවට. චයිනා මර්චන්ට් එකත් දැන් කරන්නේ ඒක..

    මේ ප්‍රොජෙක්ට් තුනේම වැඩ කරපු නිස දනිමි, (අපිට ගෙවීම් කලේත් චීන බැන්කුවක් මිසක ලන්කාවේ ආන්ඩුව හො බැන්කුවක් නොවෙයි )
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    අනේ මන්දා බන්. රටේ නායකයා පොන්නයා කියන මිනිස්සු ඉන්නෙ බන්. උඩු රැවුලයි කද බඩයි තිබ්බම ඌ තමා පොර. මුන් වගේ උන් තමා තමන්ගේ තාත්තාට වඩා කද බඩ මහත උන් දැක්කම අම්මට කියන්නේ, "ඇයි අම්මේ ඌට කියලා ඇන ගත්තේ නැත්තේ, අපේ තාත්තට වඩා ඌ ලස්සනයිනේ" කියලා.

    කලින් මහින්ද සීයා අවුරුදු හතරක් ෆුල් ට්‍රයි එකක් දුන්න රුසියාවට ටුවර් එකක් ගන්න. නෑදෑයෙක් වෙන ජාලියව තානාපති කරගෙන. ජාලිය එහෙට වෙලා අයුධ බිස්නස් කරා . මහිඉන්ද සියා කොච්චර ට්‍රයි කරතත් පුටින් මහින්දව එක පඩේකටවත් ගණන් ගත්තේ නෑ. මොකද පුටින්ලා තීරණ ගන්නේ අපේ වහල්ලු වගේ කඳයි ,බඩයි රැවුලයි දිහා බලල නෙමයි නිසා . උන් දන්නවා රාජපක්ෂලා කියන්නේ විකුනන්න පුලුවන්නම් අම්මවත් විකුණන ජාතියේ උන් කියල. ඉතින් පුටින්ට ඕන උනේ නෑ මේ ගං කබර ඩයල් එකට ලකුණු අරන් දෙන්න (ඉස්සර මහින්දට ඩිප්ලෝමටික් කට්ටිය කියන්නේ කොරිඩෝ ෂූටින් මෑන් කියල. උත්සවයකට ගියහම කොරිඩෝ එකට වෙලා ඉන්නවලු කැමරාමන් ටිකත් රේඩිකරගෙන කවුරුහරි රටක නායකයෙක් එනකොට පැනල අතට ඇත දීලා පොටෝ ටික අරගෙන එඩිට් කරලා මෙහෙ පත්තරවල හෙඩ් ලයින් දාගන්නවා ) රටක විදේශ ප්‍රතිපත්ති කියන්නේ ඊට ගොඩක් ලොකු දෙයක් කියන එක ඔය ගං කබර ඩයල් වල මොළ ගෙඩිවලට තාම තේරිලා නෑ (සොමලියන් කාරයන්ගේ කෙස් එක වෙලාවේ ගොටබයලගේ හැසිරීමෙන් එක හොදට පේනවා )
    ඔහොම ගොබ්බයො සෙට් එකක් එක්ක එකට ආණ්ඩුවේ හිටියට දැන් ජනාධිපති තුමාට වේනම් තෑග්ගක් දෙන්න ඕන. මේ මනුස්සය වන් මෑන් ෂෝ නැතිව වැඩක් කරන්න පුළුවන් මිනිහට තැනක් දීල
    එකේ වාසිය රටට අරගෙන දෙනවා.
     
    :lol::lol:

    putin neve president hitiye Medvedev hitiye;
    http://www.dailymirror.lk/1521/russian-leader-meets-mahinda

    Sri Lankan President Mahinda Rajapaksa, who is on a three-day state visit to Russia met the President of the Russian Federation Dmitry Medvedev in Moscow this evening. - See more at:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,802
    40,477
    113
    http://www.dailymirror.lk/1521/russian-leader-meets-mahinda

    Sri Lankan President Mahinda Rajapaksa, who is on a three-day state visit to Russia met the President of the Russian Federation Dmitry Medvedev in Moscow this evening. - See more at: http://www.dailymirror.lk/1521/russian-leader-meets-mahinda#sthash.Drmo8Plp.dpuf

    yahapala unp ponsiyo tika uda dagena dagalanawa mu vitaralu russia giye,anika me pabaya rata giya kiyala ratata monada labune ?? Federal genalla LTTE ekata udden bari vuna de karaganna muwa tiyan inne.. yako as arala balapan ratata kelavila tiyeddi me hikanalawa promote karanna ubelata molda hutto ??? ponsiyo tika wholesale rep kapala kalin kiyapu deta...paw bn ubela ranilge gal koll set eka... :lol::lol::lol:

    නිල ආරාධනාවයි අර මොකක්ද පට්ටමක් ගන්න ගිය එකයි සමාන කොරන හැටි ඉතින්. අනේ බන් ඉතින් පූටිනුත් දැන් පොන්නයානේ.

    Lajja nadda bn mewat video karala loku kama penna, kehel kole bath kapu eka photo aran FB dapu ekane :lol::lol:

    "මේ වීඩියෝ එක ගහපු එකාගේ මානසිකත්වයයි රටේ ජනාදිපතියගේ මානසිකත්වයයි දෙකම එකයි .රැජින ට අතට අත දීම ලොකු දෙයක් වන එකාට වගේම මුටත් මේ වාහන වල නැගල යන එක මහා ලොකු දෙයක් .පුස් බයිසිකලයක්වත් තිබුනේ නැති ඒකාලට වාහනයක යන්න ලැබුනාම කුඹියට හුජ්ජ ගංගාවක්ලු .නැතිනම් කිසිම හේතුවක් නැතිව මේ වීඩියෝ එක ගහල පෙන්නනවද ?
    මේක මේ සිරාට විශේෂයෙන් දුන්නු ආරක්ෂාවක් නෙවෙයි රාජ්‍ය නායකයෝ කවුරු ආවත් රුසියාවෙන් දෙන මෝටකෙඩ් එක .විශේෂයෙන් ඊයේ එංගලන්තේ ත්‍රස්තවාදී ප්‍රශනය නිසා ආරක්ෂාව ටිකක් වැඩිකරලා .අනික රුසියාවේ අදික ශීතලට ඔරොත්තු දෙන්නේ බෙන්ස් bmw වොල්වෝ අවුඩි වගේ වාහන තමයි ඇති හැකි හැමෝම ගන්නේ එවැනි ලොකු වාහන .පොළොන්නරුවේ බයියෙක්ට මේක ලොකුඋනාට උන්ට මේවා මහා දේවල් නෙවෙයි"
    .

    ඔය වීඩියෝ කරලා තියෙන්නේ කාර් එකේ ගිය එකක් මිසක් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නෙවෙයි. දෙයක් හිතන්න තරම් වත් දැන් බෑනේ. ඔහොම තමයි වෛරයෙන් ක්‍රොධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඉතිරිලා වේදනාවෙන් මිරිකිලා ගියාම ඔහොම වෙනවා. කරුංකා ගෙඩියක් තරම්වත් ඇතිනේ පොඩ්ඩක් අතගාලා එහෙම බලහන්කො
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ පලයන්. පුක දීගෙන හිටියත් නිකමට මහින්දයට එන්න කිව්වද? මුගේ පොන්නකම බලන්න ඉස්සෙල්ලා උබේ ෆොටො එකක් දාපන්කො. කියන හැටියට නම් උබ ජොන් සීන වගේ ඇති. දාපන් බලන්න මූනත් තහඩුව.

    :lol::rofl::lol::rofl:
     
    • Like
    Reactions: Google_Boy

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :lol::lol::lol:
    ටොය්යෙක් ලිදේ වැටුනා ඇහුනද සද්දෙ
    ?

    yako munta thama as potta velawathda ? nattam mun ara sirikothe natapu ponsiyo set ekakda kiyala hitaganna ba bn, mechchara rata vinasa vela tiyenawa mun thamat me ltte karayonta denawa,..

    “ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

    දෙමළ ජනතාව විසින් මැතිවරණයේදී දෙනු ලැබූ වරම අනුව ආණ්ඩුව කටයුතු නොකිරීමෙන් සන්නද්ධ ක්‍රියාකාරීත්වය ඉස්මතු වීමේ අවධානමක් මතුව ඇතැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි.

    හෙතෙමෙ මේ බව කියා සිටියේ පසුගිය 14 වැනිදා ඉන්දියාවේදී ඇරඹි තුන්වැනි ත්‍රස්තවාදය වැළැක්වීමේ සමුළුවට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එම සමුළුවට ඇමති සාගල රත්නායක සහභාගී වී සිටියහ.

    නිදහස ලබා දශක තුනක් ගතව ඇතත් දෙමළ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගවලින් ඉල්ලා සිටි දේශපාලන වෙනස නොලැබීම නිසා තරුණයන් ආයුධ සන්නද්ධ වූ බවත් “මෙය ඡන්දයේ අසාර්ථකත්වය විසින් ඇති කරනු ලබන හිඩැස පිරවීමට උණ්ඩය පැමිණීම පිළිබද හොද උදාහරණයක්“ බවත් විපක්ෂනායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ලබා ගැනීමේ හා රැකගැනීම සදහා බහුජාතියට බලයක් හිමිකර දෙන සංස්කෘතිය නැවැත්විය යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,802
    40,477
    113
    මේ කතාවේ නම් ඇත්තක් තියනවා. වරාය ණය ඔය මහ බැන්කු වාර්තාවේ නැ. ඒ වගේම නොරොච්චොලේ තාප විදුලු බලාගාරේ එකත් ඔතන නැ. දක්ශින අදිවේගේ එකත් ඔතන නැ. ලන්කාවේ මැත කාලයේ උන විශාලම ප්‍රොජෙක්ට් තුනම ඔතන නැ. හෙතුව මේකයි, චීන ණය ලැබුනේ කොන්දේසියක් අනුව, ඒ තමයි ප්‍රොජෙක්ට් එක දෙන්න ඔනා චීන සමාගමට. ඒ නිසා මුදල් ගනුදෙනුව උනේ නැ ලන්කාවේ ඇතුලේ, ණය ලබාගැනීමක් උනේ නැ. ගිවිසුම ගැහුවේ චීනයයි, අදාල කොන්ත්‍රාත් සමාගමයි මිසක් ලන්කා ආන්ඩුවයි කොන්ත්‍රාත් සමාගමයි නෙමෙයි. කොන්ත්‍රාත් සමාගම ලන්කාවේ ප්‍රොජෙක්ට් එක හදනවට චීන ආන්ඩුව ගෙවීම් කරනවා. ඒ ගෙවීම වාරික විදියට ලන්කාව චීන ආන්ඩුවට ගෙවන්න ඔනා. හරියට අපි ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩුවක් අරගත්තම ඒ බඩුවට බැන්කුව කඩේට සල්ලි ගෙවල අපෙන් වාරික අය කරගන්නවා වගේ. ඒ නිස ඔය ප්‍රොජෙක්ට් තුනේම වාරික මුදල විතරයි මහ බැන්කුව වාර්තා කලේ. මේ නිසා මුලු ණය ප‍්රමානය වාර්ත වෙන්නේ නැ. දැන් උනේ රනිල් ගිහින් කිව්වම නය ගෙවන්න අමාරුයි කියලා, එතකොට චීන ආන්ඩුව කෙලින්ම චයිනා මර්චන්ට් එකට ආයොජ්නයක් හැටියට ලන්කාව පෙන්නලා ආයොජනය කරපන් ඔකුන් අපිට නයයි කිව්වම, කෙලින්ම වාරික කත නැතුව නය බැන්කු ගත උනා. හරියට අපි ලීස් කරලා වාහනයක් අරගෙන, වාරිකයක් දෙකක් ගෙවලා, එක පාර් මුදල සෙටල් කරන්න ඔනා වාහනේ විකුනන්න කිව්වම ලීස් එකේ උන් කරන්නේත් ඔය වැඩේමයි. එතකොට මුලු මුදලා වාහනේ ගන්න එකා ගෙවනවා අයිතිකාරය වෙනුවට. චයිනා මර්චන්ට් එකත් දැන් කරන්නේ ඒක..

    මේ ප්‍රොජෙක්ට් තුනේම වැඩ කරපු නිස දනිමි, (අපිට ගෙවීම් කලේත් චීන බැන්කුවක් මිසක ලන්කාවේ ආන්ඩුව හො බැන්කුවක් නොවෙයි )

    ඉතින් බන් ඕක හංගලා තිබ්බත් එලිපිට තිබ්බත්, අපේ ණයයි පොලියයි ගෙවන්න අපිට බෑනේ. හංගන්නෙ මොකටද බන් අපේ නය බර අපි දැනන් ඉන්න එකනේ හොඳ. එතකොට අපි කොච්චර වලේද ඉන්නේ කියලා හැඟීමක් අපිට එනවා. යට ගහලා හංගලා බොරු ස්ටැටික්ස් රට්ටුන්ට පෙන්නුවා කියලා උන් අපෙන් පොලිය එපා කියන්නේ නෑනේ.