දන්න දෙයක් කතා කරපන් බන්. මහින්ද හම්බන්තොට හැදුවේ, මැදමුලනෙන් සල්ලි ගෙනත්ද? අනික බන් ජාතක කරපු පුත්‍ර රතනයම කියනවා නම් මට වඩා හොරෙක් තමා මාව අල්ලන්න හදන්නේ කියලා තව මොන කතාද ආයුබොන්. කොහොමත් ඉතින් දැන් දුක ඉවසා දරාගෙන ඉන්නව හැරෙන්න වෙන කරන්න දේකුත් නැ. මහින්ද ආයේ එන්නෙත් නැ. සිරාට පොන්නයා කියලා, උපවාස විමල්ට තැබිලි වතුර පොවලා ලෙමන් පෆ් කවලා නිකා හිටහන්. නුවර ඉදන් කොලඹට පයින් ඇවිත් පොන්නයා එලවනව කිව්වා. කො වෙඩිමුර නම් කීයක් පත්තු කලාද?
හරි මහින්ද හැදුවේ ජනතාවගේ සල්ලි වලින් තමයි. ඉතින් යහපාලන ආන්ඩුවට අපි කියනවද තොපි සල්ලි ගෙදරින් ගෙනත් හදපියවු කියලා ..ඉතින් මහින්ද හදපු විදිහටම හදපන්කෝ සන්වර්දන ව්‍යාපෘති.. ඒ ආන්ඩුව ඕවා කලේ දල දේශීය නිශපාදිතයට සාපේක්ශව නය බර අඩු කරන ගමන්.හරි සන්වර්දනය ඕනෙ නෑ කියමුකො..ඩේ සල්ලි වලින් නය පියේව්වැහැකිනෙ. අපි නම් නාමල් වත් වෙන කවුරුවත් වත් විශ්වාස කරන්නෙ නෑ.. දැන් උඹ ඌ විශ්වාස කරන නිසානෙ ඌ කිව්ව එකක් විශ්වාසෙන් දාලා තියෙන්නෙ.


