තද_තද_සිරා

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    17190990_719606528220138_8801980987708231210_n.jpg

    17103389_718583361655788_7248312956351939440_n.jpg

    bump
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ow mama vitarak neme, me ratama dan higana ratak, thope my3 kiyana pabayai, ponilai me rata higana ratak kara, apu gaman 400 billion horakamak karala, kanna haaal tikath higa kana ratak meka, hena gahanwa ubela vage unp ponsiyonta...

    apita koi anduwa swath ape life eke goda tiyan inna api dannwa . me anduwa narakai anith anduwa hodai kiyana taram api wahal ne. oya anduwe inne politician ta wediya ape life eka quality and rich vidyta hadaganna apia mole tiyenawa ubalata eka ne ubala jiwath wenne wahallu wage eka nisa mokehari ekeke one ubalata wahal kam karanna. puwan uba ape gedara wadata waren man ube padiyat wediya ganak denna puluwan :yes: wahal sewayta uba hoda bawa mata penuana nisa kuwe.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මෙහෙමත් දේශපාලන වහල්ලු. උබල ඔය එක එක උන් අදහන හිටියට උන් ට ඕන බලය ගන්න විතරයි. අපේ උන් කවද මේක තේරුම් ගනීද එදාට මේකේ හපයක් වත් ඉතුරු වෙලා තිබුනොත් ඇති
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මෙහෙමත් දේශපාලන වහල්ලු. උබල ඔය එක එක උන් අදහන හිටියට උන් ට ඕන බලය ගන්න විතරයි. අපේ උන් කවද මේක තේරුම් ගනීද එදාට මේකේ හපයක් වත් ඉතුරු වෙලා තිබුනොත් ඇති

    එහෙම කියලා මුන්ට ඕන ඕන දේවල් කරන්න දෙන්න පුලුවන්ද?ගිය ආණ්ඩුවේ වැරදි කියලා මුන් ඇවිල්ලා ඒ වැරදීම කරලා හරියනවද.පූටින්ව හම්බ උනහම සිරා දෙයියෝ උනා.මුන් වගේ මරි මෝඩ හැත්තක්.:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,799
    40,470
    113
    වට්ටක්කයා ගම කනවා නේද? අයියො බාශා ඇමති ඒ කාලේ..

    ""ඇත්තටම මේ ගිවිසුම ගෝඨාභයගේ හොර ගිවිසුමක්. ඒක අපේ සංධානයේ ප්‍රතිපත්තියක් එක්ක ගලපන්න බෑ. මහින්ද චින්තනයේ කිසිම තැනක් එක්ක ගලපන්න බෑ. ඒක හොර ගිවිසුමක්. ඒ ගැන ගෝඨාභයටත් විරුද්ධව ක්‍රියාකල යුතුයි කියලා මම හිතන්නේ. මට ජනාධිපතිතුමා(මහින්ද ) කිව්වේ, "ඇමරිකන් කාරයෝ දෙන්නෙක්නේ ඕක අත්සන් කරලා තියෙන්නේ" අපිට කිසිම බැඳීමක් නෑ ඕකට. ගෝඨාභයයි (ඇමරිකන් පුරවැසි) ඇමරිකන් තානපතියි" ඒක තමයි ජනාධිපතිතුමාගෙන්(මහින්දගෙන්) මට ලැබුනු පිලිතුර""

    ඔන්න ඔහොමයි එදා අප්පොච්චා බලල්ලු ලාවා කොස් ඇට බාවගෙන ඒවා ප්‍රශ්න කරපු උන්ට දීපූ උත්තර. අද ඒ කොස් ඇට බාන්න දාපු බලල් අත් 2020 ජනාධිපති කරන්නයි බයියන්ගේ කල්පනාව
     
    waligamaya

    Well-known member
  • එහෙම කියලා මුන්ට ඕන ඕන දේවල් කරන්න දෙන්න පුලුවන්ද?ගිය ආණ්ඩුවේ වැරදි කියලා මුන් ඇවිල්ලා ඒ වැරදීම කරලා හරියනවද.පූටින්ව හම්බ උනහම සිරා දෙයියෝ උනා.මුන් වගේ මරි මෝඩ හැත්තක්.:rofl:
    :yes::yes:

    එක තමයි දේශපාලුවෝ අදහන්න් එපා කියන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    :yes::yes:

    එක තමයි දේශපාලුවෝ අදහන්න් එපා කියන්නේ.

    ඔය කවුරුත් කරන්නේ ඒක තමා බන්.ඔය බයියෝ බයියෝ කියලා කියන උනුත් එක්කෝ අනාථ ටොයියෙක් නැත්නම් ජෙප්පෙක්.:rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය කවුරුත් කරන්නේ ඒක තමා බන්.ඔය බයියෝ බයියෝ කියලා කියන උනුත් එක්කෝ අනාථ ටොයියෙක් නැත්නම් ජෙප්පෙක්.:rofl:

    ube post okkoma me anduwata banina ewa vitarai. apina ekekge wage hoda kiyanne. habei eka pattak aran ke gahankota ewata uttara dila athi mokada moda post dakkma ahaha balan yannath be. mokeke hari ekek ubalata bannamoth ubala kiyanne toyyo kiyala ekai ubalage theory eke. yako ubala wage harak neme api mata nam oya ekekwath wedak ne.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ube post okkoma me anduwata banina ewa vitarai. apina ekekge wage hoda kiyanne. habei eka pattak aran ke gahankota ewata uttara dila athi mokada moda post dakkma ahaha balan yannath be. mokeke hari ekek ubalata bannamoth ubala kiyanne toyyo kiyala ekai ubalage theory eke. yako ubala wage harak neme api mata nam oya ekekwath wedak ne.

    උබ හරකෙක් නෙමෙයි ගොන් හරකෙක්:D.එතකොට උබ කියන්නේ දැන් මුන් කරන හොරකම් වලටත් ගිය ආණ්ඩුවට බණින්න කියලද:rofl:වෙනස සැපයි කියන්නද?:rofl:.කතාවෙන්ම පේනවා පරම්පරාවම කැපුවත් කොල කියලා.අනේ උබලගේ මහලොකු පක්ෂේ..ජනාධිපතිවරනෙට එකෙක් දාගන්න බැරුව යටින් ගේම් ගහලා සීරාව ඉත්තෙක් කරගෙන දැන් දිනලා දාන ලොකු ටෝක්ස්.:rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ හරකෙක් නෙමෙයි ගොන් හරකෙක්:D.එතකොට උබ කියන්නේ දැන් මුන් කරන හොරකම් වලටත් ගිය ආණ්ඩුවට බණින්න කියලද:rofl:වෙනස සැපයි කියන්නද?:rofl:.කතාවෙන්ම පේනවා පරම්පරාවම කැපුවත් කොල කියලා.අනේ උබලගේ මහලොකු පක්ෂේ..ජනාධිපතිවරනෙට එකෙක් දාගන්න බැරුව යටින් ගේම් ගහලා සීරාව ඉත්තෙක් කරගෙන දැන් දිනලා දාන ලොකු ටෝක්ස්.:rofl:

    mokakda ban mage pakshe. manwath danne. :confused: anith eka mata mokatada ban paksha. ubalawage un tamai owa ona wenne. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම කියලා මුන්ට ඕන ඕන දේවල් කරන්න දෙන්න පුලුවන්ද?ගිය ආණ්ඩුවේ වැරදි කියලා මුන් ඇවිල්ලා ඒ වැරදීම කරලා හරියනවද.පූටින්ව හම්බ උනහම සිරා දෙයියෝ උනා.මුන් වගේ මරි මෝඩ හැත්තක්.:rofl:

    :lol::lol::lol::lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    අපේ රටේ TV චැනල් කාරයෝ දැන් මහින්ද සීයාව දාල තියෙන්නේ මර්වින්ගේ,ජෝන් අමරතුංගගේ නිමල් සිරිපාලගේ ගොඩට interview එකකදි උන් දැන් ඉස්සර වගේ වැදගත් ප්‍රශ්න අහන්නේ නෑ (කොහොමත් වැදගත් ප්‍රශ්නෙකට නිකම්ම ප.ම. කෙනේගේ උත්තර ගන්නත් බෑ )උන් දැන් අහන්න්ගේ ගොන් ටෝක් එකක් ගන්න පුළුවන් ප්‍රශ්න. කොහොම උනත් ඒ මනුස්සයට දැන් අත් වෙලා තියෙන්නේ ශෝචනීය ඉරණමක්. ඉතින් මොන විදේශ ප්‍රතිපත්තිද බාන්ස්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    අනේ පලයන්. පුක දීගෙන හිටියත් නිකමට මහින්දයට එන්න කිව්වද? මුගේ පොන්නකම බලන්න ඉස්සෙල්ලා උබේ ෆොටො එකක් දාපන්කො. කියන හැටියට නම් උබ ජොන් සීන වගේ ඇති. දාපන් බලන්න මූනත් තහඩුව.

    :lol: