දරුවාටත් HIV පවසා දෙමාපිය උද්ගෝෂණ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දරුවාටත් HIV පවසා දෙමාපිය උද්ගෝෂණ

    මේ වගේ අවස්ථාවකදී උඹල යෝජනාකරන විසඳුම මොකක්ද?:confused:

    __________________________________________________________

    මවට HIV යැයි පවසා පාසලේ දරුවාටත් HIV තිබේදැයි වෛද්‍ය වාර්ථාවකින් තහවුරු කරන්නැයි පවසමින් දෙමාපියන්ගෙන් උද්ගෝෂණ.

    ගනේමුල්ල බොල්ලත ප්‍රාතමික විදුහලේ කුඩා දැරියකට ඒඩ්ස් වැලදී ඇද්දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා දෙමව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිට සිය විරෝධය දැක්වීය .
    මෙම දැරියගේ මව රූපවාහිනී වැඩසටහනකදී තමාට එච් අයි වී ශරීරගත වී ඇති බව ප්‍රකාශ කිරීම නිසා බියට පත් දෙමව්පියන් පිරිසක් මෙසේ විරෝධය දැක්වීය .
    ඔවුන් පැවසුවේ දැරියට අසාධාරනයක් කිරීමට නොව අනෙක් දරුවන් ගැන සිතා මෙම දැරියගේ වෛදය වර්තාවක් ගැනීමට කටයුතු කරන ලෙසයි.

    source
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ වගේ තුප්පහි පාසල් දරුවො ඉන්න රටක ඔකනම් වැරදිත් නැ මචන්. තරහාකාරයෙක් ඉන්නවා නම් ඔය HIV+ එකාට සිරින්ජරේකින් ඇනලා ලේ අරන් අනිකට අනින යක්කුනේ ඉන්නේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    avatar520789_10.gif
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ලන්කාවේ වගේ තුප්පහි පාසල් දරුවො ඉන්න රටක ඔකනම් වැරදිත් නැ මචන්. තරහාකාරයෙක් ඉන්නවා නම් ඔය HIV+ එකාට සිරින්ජරේකින් ඇනලා ලේ අරන් අනිකට අනින යක්කුනේ ඉන්නේ..

    උඔ ලගදි ඉදන් සිරා කථාමයි කට ඇරියොත් කියන්නේ මචෝ!:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ළමයි ගැන හිතන්න ඕනේ නේද

    ඒ ළමයාගේ වේදය වාර්තාවක් දෙමව්පියන්ගේ අරන් ප්‍රශ්නේ සමතයකට පත් කර ගන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අනිත් අයගෙන් ඒඩ්ස් තියෙන දරුවට අසාධාරණයක් නොවිය යුතු අතර, ඒඩ්ස් තියෙන දරුවගෙන් අනිත් අයටත් අසාධාරණයක් නොවිය යුතුය.

    කොන් කරන්නත් හොඳ නෑ. බෝවීමේ අවධානමක් නැහැයි කියන්නත් බෑනේ. ඒඩ්ස් තියෙන දරුව පැන්සල උල් කරන්න ගන්න බ්ලේඩ් එකකින් කැපිලා, වෙනත් දරුවෙක්ගෙ අතක් කැපුනොත් එතන අවධානමක්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    ළමයෙක්ට ඉස්කොලෙ එන්න එපා කියල උද්ඝෝශන කරන සේර්මලා මාස තුනක් රිමාන්ඩ් කරන්න ඕන.

    අනිත් ලමය සේරම අස්වුනත් ඒ ලමයව ඉස්කොලෙ තියාගෙන උගන්නන්න ඕන.

    කටකතාවලට ඕන හැටියට රට පාලනය කරන්න බැහැ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,339
    35,052
    113
    මේ ඉස්කෝලේ දෙමව්පියෝ කියන්නේ මේ ළමයාව අයින් කරගන්න කියලනේ, ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ අධ්‍යාපන ඇමති මැදිහත් වෙලා මේ ලමයට කොළඹ සුපිරි පාසලක් ලබා දෙන්න. එතකොට අර විරුද්ධවෙන එවුන්ට රෙවෙයි
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සොහොන;21376877 said:
    ළමයි ගැන හිතන්න ඕනේ නේද

    ඒ ළමයාගේ වේදය වාර්තාවක් දෙමව්පියන්ගේ අරන් ප්‍රශ්නේ සමතයකට පත් කර ගන්න

    ළමයෙක්ට ඉස්කොලෙ එන්න එපා කියල උද්ඝෝශන කරන සේර්මලා මාස තුනක් රිමාන්ඩ් කරන්න ඕන.

    අනිත් ලමය සේරම අස්වුනත් ඒ ලමයව ඉස්කොලෙ තියාගෙන උගන්නන්න ඕන.

    කටකතාවලට ඕන හැටියට රට පාලනය කරන්න බැහැ

    මේ ඉස්කෝලේ දෙමව්පියෝ කියන්නේ මේ ළමයාව අයින් කරගන්න කියලනේ, ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ අධ්‍යාපන ඇමති මැදිහත් වෙලා මේ ලමයට කොළඹ සුපිරි පාසලක් ලබා දෙන්න. එතකොට අර විරුද්ධවෙන එවුන්ට රෙවෙයි

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ දරුවටත් වෛරසය ආසාදනය වෙලා කියලා දරුවගේ අම්මම කියනවා.කොයි පාසලට දැම්මත් දෙමාපිය විරෝධතාවක් එන්ඩ පුලුවන් නේද?:(
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අනිත් අයගෙන් ඒඩ්ස් තියෙන දරුවට අසාධාරණයක් නොවිය යුතු අතර, ඒඩ්ස් තියෙන දරුවගෙන් අනිත් අයටත් අසාධාරණයක් නොවිය යුතුය.

    කොන් කරන්නත් හොඳ නෑ. බෝවීමේ අවධානමක් නැහැයි කියන්නත් බෑනේ. ඒඩ්ස් තියෙන දරුව පැන්සල උල් කරන්න ගන්න බ්ලේඩ් එකකින් කැපිලා, වෙනත් දරුවෙක්ගෙ අතක් කැපුනොත් එතන අවධානමක්.

    විදේශ රටකට ආණ්ඩුවෙන් ශිෂ්‍යත්වයක් දුන්නනම් හරි කියල හිතෙන්නේ නැද්ද? :confused:ඉස්සරහටත් මේ වගේ ප්‍රශ්න එන්ඩ පුලුවන් වෙයි කියල නිකමට හිතෙන්නේ නැද්ද?:confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ දරුවටත් වෛරසය ආසාදනය වෙලා කියලා දරුවගේ අම්මම කියනවා.කොයි පාසලට දැම්මත් දෙමාපිය විරෝධතාවක් එන්ඩ පුලුවන් නේද?:(
    දෙමව්පිය විරොදයට වටා මචන්, ඔය ලමයගේ මානසික මට්ටම කොහොමද දන්නේ නැනේ. ලන්කාවේ කවුන්සලින්, නැනේ ඔවට. සමාජයට වයිර කරන්න ගත්තොත් ඔය ලමයා, ලොකු ප්‍රශ්නයක්.එක පැත්තක් බලන්න බැ. ලමයාගේ පැත්තෙන් අසාදාරනයක් වෙනවා කියලා පියවරක් නොගත්තොත් ඒ වගේම තව ලමයි සැහෙන පිරිසකගේ ජිවිතත් අනතුරේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ළමයෙක්ට ඉස්කොලෙ එන්න එපා කියල උද්ඝෝශන කරන සේර්මලා මාස තුනක් රිමාන්ඩ් කරන්න ඕන.

    අනිත් ලමය සේරම අස්වුනත් ඒ ලමයව ඉස්කොලෙ තියාගෙන උගන්නන්න ඕන.

    කටකතාවලට ඕන හැටියට රට පාලනය කරන්න බැහැ

    :yes::yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අනිත් අයගෙන් ඒඩ්ස් තියෙන දරුවට අසාධාරණයක් නොවිය යුතු අතර, ඒඩ්ස් තියෙන දරුවගෙන් අනිත් අයටත් අසාධාරණයක් නොවිය යුතුය.

    කොන් කරන්නත් හොඳ නෑ. බෝවීමේ අවධානමක් නැහැයි කියන්නත් බෑනේ. ඒඩ්ස් තියෙන දරුව පැන්සල උල් කරන්න ගන්න බ්ලේඩ් එකකින් කැපිලා, වෙනත් දරුවෙක්ගෙ අතක් කැපුනොත් එතන අවධානමක්.

    true
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුල් ලමාවිය සංවර්ධනය වෙච්ච නැති හරක් කරන්න තියෙන එක විසඳුමක් ඇමතිවරයෙක් මැදිහත් වෙලා ඒ ලමයව කොලඹ විශාක එකට වගේ ගන්න එක :yes: :yes:
    කලිනුත් කුලියාපිටියෙ ලමෙක්ට ඔහොම වුනේ :yes: :yes:
    හොඳම විසඳුම කිම් ජොන් උන් මැතිතුමා මැදිහත් වෙලා මුන් ඔක්කොම අපි ඔක්කොම දූවිලි වෙලා යන්න ලංකාවම නියුක් කල්ල දාන එක :yes: :yes:
    බෝම්බ වල සැරට තමිල්නාඩුවටත් ටිකක් හානි වෙයි :yes: :yes:

    140116003943-kim-jong-un-north-korea-profile-dictator-horizontal-large-gallery.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මේ වගේ අවස්ථාවකදී උඹල යෝජනාකරන විසඳුම මොකක්ද?:confused:

    __________________________________________________________

    ගනේමුල්ල බොල්ලත ප්‍රාතමික විදුහලේ කුඩා දැරියකට ඒඩ්ස් වැලදී ඇද්දැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා දෙමව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිට සිය විරෝධය දැක්වීය .
    මෙම දැරියගේ මව රූපවාහිනී වැඩසටහනකදී තමාට එච් අයි වී ශරීරගත වී ඇති බව ප්‍රකාශ කිරීම නිසා බියට පත් දෙමව්පියන් පිරිසක් මෙසේ විරෝධය දැක්වීය .
    ඔවුන් පැවසුවේ දැරියට අසාධාරනයක් කිරීමට නොව අනෙක් දරුවන් ගැන සිතා මෙම දැරියගේ වෛදය වර්තාවක් ගැනීමට කටයුතු කරන ලෙසයි.

    source

    mokakda bn me seen eka
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..දෙමාපියන්ගේ වැරදි වලට දරුවා පළි නැ..අනිත් ළමයින්ගේ දෙමාපියන්ටත් බය ඇති.අපෙ ළමයින්ටත් බෝවෙයි කියලා..මේ සිද්දියෙන් මේ ළමයටත් මානසික වශයෙන් යම් බලපෑමක් වෙන්න පුළුවන්.අනිත් ළමයි විහිලු කරයි.ගණන් ගන්න එකක් නැ කවුරුත්.ළමයා මානසිකව වැටෙන්න ඕවත් හේතු තමයි.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    This island is inhabited by ignorant idiots. They are all high and mighty about their ignorance is the most disturbing fact. I second what Whitewalker said.
    This country cannot be saved with these ignoramuses.

    Someone commented that this child could grow up hating other people because of this. That's exactly true. But reason for that would be the stupid ass ignoramuses themselves. This kind of thing should not be a basis for discrimination.