මම දන්න දෙයක් කියන්නම්. මේක කිව්වෙ ප්‍රසිද්ධ මහාචාර්යයවරියක් . එයා සමාජවිද්‍යා අද්යන අන්ශයේ කෙනෙක්. එයා අපේ රටේ තරුන කාන්තාවන් ගැන දේශනයක් කරා ප්‍රසිද්ධ බාලිකා පාසලක ආර්ට් ඩේ එක දවසේ. එයා කියන විදියට ඇපේ රටෙ කෙල්ලො මෙච්චර මෝඩ වෙන්නෙ ලොකු ලමයෙක් වෙද්දී දාන සමහර නීති නිසා. කෙල්ල්ක්ට තනියම ගමනක් යන්න, නිදහසේ දෙයක් කරන්න, අපේ රටෙ නිදහසක් නැ. ලොකු ලමයෙක් වුනාම කෙල්ලව ගේ ඇතුලෙ හිර කරනවා. රෙදි නැන් දා කියන ගැනියෙක් ඇවිල්ලා තමයි හැමදේමකරන්නෙ. හදපු අම්මටවත් නැති රුදාවක් ඒකිට තියෙන්නෙ. ගම් වල රෙදි අපුල්ලන, බොහෝ වෙලාවට ගමේ පොදු බඩුව වෙන ගැනිට යොවුන් දියනියක් බාර දෙන එක හරිම මෝඩ වැඩක්. සමහර වෙලාවට රෙදි නැන් දා කියන ගැනී අතින් සමහර දියණියන් දූෂණය වෙනව.
දැන් ඔයා ලොකු කෙල්ලෙක් , සෙල්ලම් කරන්න එපා , කකුල් ඈත් කරන්න එපා , තෙල් කෑම කන්න එපා , කොල්ලෝ එක්ක කතාවට යන්න එපා , කොල්ලෝ කියන්නේ ඔයාව අනාත කරන එවුන් අරකයි මේකයි කියන ඒවා කමක් නැ කියන්න පුලූවන්. ඒත් ඉස්කෝලේ 6, 7 ඉන්න කෙල්ලන්ට SEX කරන හැටි කියලා දෙන එක සාදාරණද? ගොඩක් රෙදි නැන් දාලා ඒ ගැහැනු දරුවවත් නිරුවත් කරලා ආප්ප සෙල්ලම් කරනවා, ඒත් ගැනු දරුවත මේක තෙරෙනෙ නැ. අම්මට කාමරේත එන්න බැරි නිසා අම්ම මේව දන්නෙත් නැ. දුවට ලැජ්ජ නිසා මේවා අම්මට කියන්නෙත් නැ. මේවගේ ගොඩක් දේවල් ඒ මහාචාර්ය වරිය කිව්ව. හොදම වැඩේ ඒක නෙමෙයි. මේවගේ වැදගත් දෙයක් කියපු මහාචාර්ය වරිය ළමයින්ට නොගැලපෙන දේශනයක් කරා කියලා ලමයින් ගේ අම්මලා ටික පහුවෙනිදාමා කලාප කාර් යාලයට පැමිණිලි කරාලූ,
නිකන් බයිල කතා කියවන්න එපා
දැන් ඔය රෙදි නැන්දල ඇවිල්ල නාවල ගෙට ගත්ත උබලගේ අම්මල නන්ගිල අක්කල ඒ රෙදි ගෑනි අතින් දුෂනයට ලක් වෙලා කියලද කියන්නේ?
යකෝ ඒව අපේ චාරිත්‍ර ඒව නිසා තමයි අවුරුදු 15 මිනිස්සු එක්ක නොගිහින් කසාදයක් බදිනකන් ලන්කාවේ කෙල්ලෙක් තමන්ගේ කන්යාබාවය රෑක ගත්තේ. කන්යාබාවය වෑඩක් නෑ කියමුකො එක පාරක් මිනිහෙක් එක්ක ගිය කෙල්ලෙක්ව අපෙ ලන්කාවෙ තව මිනිහෙක් බාර ගනීද? නෑ පුලුවන් නම් ඒකිව තව කීප දෙනෙක් ඈදල බඩුවක් කියල හන්වඩු ගහයි
වැරැද්ද තියෙන්නේ අද සමාජේ අද තියෙන්නේ හරි විවුර්ත සමාජයක්
ගේ ලේස්බියන් සීන් ගොඩක් ෆිල්ම් වල අද උවමනාවෙන්ම පෙන්නනව
හැම ගේකම ඉන්ටනෙට් තියෙනව පොඩි එවුන්ට බත් කවන්නෙත් යුටිඋබ් දාගෙන
සෙක්ස් කියන්නේ මොකක්ද කියන එක පොඩි කාලේ ඉදලම ලමඉය්ට උගන්නවන්න ඔනේ එක හරි හැබයි මල්වර උනාම කරන චාරිත්‍ර වලින් ලමයෙක් ලෙස්බි වෙනව කියන්නේ නම් බූරු කතාවක් කවුරු කිව්වත්
