විමල්_එදා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    ඉතිම් බන් බොරුවක් කිව්වද? විමල් කිව්වේ, හිර ගෙවල් 100ක දැම්මත් කියලනේ, ඉතිම් තාම 100ක දැම්මේ නෑනේ. එකක දාගෙන හිරකරගෙන නේ තියෙන්නේ. විමල්ගේ ප්‍රකාශය අදාල වෙන්නේ 100ක දැම්මොත් විතරයි. ආණ්ඩුවත් විමල්ගේ පකාසෙට බයේ හිර ගෙවල් 100ක නොදා ඉන්න ප්ලෑනක් ගාහලා තීන්නේ. නැත්තන් ඉතිම් ආණ්ඩුව පෙලරනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතිම් බන් බොරුවක් කිව්වද? විමල් කිව්වේ, හිර ගෙවල් 100ක දැම්මත් කියලනේ, ඉතිම් තාම 100ක දැම්මේ නෑනේ. එකක දාගෙන හිරකරගෙන නේ තියෙන්නේ. විමල්ගේ ප්‍රකාශය අදාල වෙන්නේ 100ක දැම්මොත් විතරයි. ආණ්ඩුවත් විමල්ගේ පකාසෙට බයේ හිර ගෙවල් 100ක නොදා ඉන්න ප්ලෑනක් ගාහලා තීන්නේ. නැත්තන් ඉතිම් ආණ්ඩුව පෙලරනවා.

    කිරි අප්පොච්චියේ ආණ්ඩුව පෙරෙලන කතා නම් කියන්න එපා..තව මොක්කු මොක්කු හිරේ දායිද දන්නේ නැහැ.:lol::P
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,531
    113
    කිරි අප්පොච්චියේ ආණ්ඩුව පෙරෙලන කතා නම් කියන්න එපා..තව මොක්කු මොක්කු හිරේ දායිද දන්නේ නැහැ.:lol::P

    ටයිකෙයි, නුගේගොඩ තිබ්බ වෙඩිමුරේ සද්දෙට එතන තිබ්බ කලර් ලයිට් එකක ස්පීකරෙකුත් ගිහින්ලු. ආණ්ඩුව රෙවිලා ඉන්නේ. තා ටිකයි.