Movies / TV Series Storage

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උබල ඩවුන්ලෝඩ් කරන ෆ්ල්ම් ටීවි සීරීස් ස්ටොරෙජ් කරන්නෙ කොහොමද මචන්ල. මන් දැනට කරන්නෙ ඩි වි ඩි වලට රයිට් කරල ඩිවිඩි 1ට නම්බර් එකක් දාල ඒ නම්බරෙ තියෙන ඩි වි ඩි එකෙ තියෙන්නෙ මොනවද කියල එක්සෙල් ශිට් එකක් හදල තියෙන්නෙ. මීට වඩා ලෙසි ක්‍රම තියෙද? උබල පවිච්චි කරන්නෙ මොන වගේ ක්‍රමද?
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    හාඩ් එකක් ගනින් DVD වල දාගෙන මල වදයක් නෙ.

    ow wadhe nisa thama epa wenne. hard walatath kela wenawane ban. mage 300 gb sindu collection 1ta kela una kalin pc 1e thibba:(
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    aparadene ban tv series ehema season 10k withara thiyena ewa 30 gb withara dl karala delete karanne

    ටීවී සීරියස් බලන්නේ නෑ බන් වැඩිය.
    ඔව්වා බලන්න ගත්තොත් වෙන වැඩක් කරගන්න බැරි වෙනවා.
    ෆිලුම් නම් බැලුවා ඩිලීට් කොරා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    store karata aith balenne godak aduwen. e nisa danna danna ayata deela mama nam delete karanawa
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Ubata hard ekata wada DVD eka sure da bn....!
    Anika DVD kiyala kochchara burn karannada...?

    TV series, Movies ekathu karanawa kiyanne awama 1TB wath storage ekak onane... Mama nam kiyanne ubata salli thiyanawanam hoda NAT (Network Attached Storage) ekak hari file server ekak hari ganne kiyala. Mewayi Option thiyanawa (RAID) hard eka giyata data loss wenne nathi widiyataa hadanna puluwan. Thawa static IP ekak wage dala hadala gaththanam ubata ona thanaka idan data access karanna puluwan. :)

    Example: http://46.4.238.69/Series

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    අපෝ කාලයක් මමත් එකතු කරා. දවසක් වැරදි පාර්ටිෂන් එකක් ෆෝමැට් වෙලා ඔක්කොම ගියා. dvd වලටත් ගහලා ඇති. තේරුමක් නැහැ ආපහු බැලෙන්නේ නැහැ දැන්නම් බැලුවා ඩිලීට් කරා.