උබල ඩවුන්ලෝඩ් කරන ෆ්ල්ම් ටීවි සීරීස් ස්ටොරෙජ් කරන්නෙ කොහොමද මචන්ල. මන් දැනට කරන්නෙ ඩි වි ඩි වලට රයිට් කරල ඩිවිඩි 1ට නම්බර් එකක් දාල ඒ නම්බරෙ තියෙන ඩි වි ඩි එකෙ තියෙන්නෙ මොනවද කියල එක්සෙල් ශිට් එකක් හදල තියෙන්නෙ. මීට වඩා ලෙසි ක්‍රම තියෙද? උබල පවිච්චි කරන්නෙ මොන වගේ ක්‍රමද?




