Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

YoungWolf

Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ow FL kiyanne DBD/RBR thamai. habai api aduraganna ona hariyatama trade karanna puluwan ewa. samahara ewa trade karanna ba. samahara ewa puluwan

    :rolleyes::rolleyes::rolleyes: ithuru padam tikath dapan machan :) supply demand mark karana widiya current chart ekaka karala pennapanko :)
     
    Last edited:

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    machan "FTR" concept eka ganath tikak pahadili karanawada, me FTR targets widihata use karanne kohomada?

    AUDUSD 15m chart eka me welawe thiyenne QM level eka break wela ayith cap levels ekata price eka ena widihata neda? cap ekedi sell karanna puluwan ne
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43

    FTR kiyanne FL ma thamai. ekama wenasa FL ekak artha dakwanne price eke target eka hit una FTR ekak widiyata. e kiyanne kink ekak hadala price eka higer time frame ekaka supply hari demand hari hit karala nam e FTR eka FL ekak.

    Apita thawama kiyanna ba QM da DM da kiyala. engulf eka wela thiyenne. balamu price eka QM level ekedi harei da neththam DM ekak hadai da kiyala
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    USDCAD වලත් FL එකක් engulf වෙලා තියෙන්නේ. price එක උඩට යන්න පුළුවන් තව ටික වෙලාවකින්. පුළුවන් අය mark කරලා පෙන්නන්න FL එක සහ engulf එක. පුළුවන් නම් price එක හැරෙන්න පුළුවන් තැනත් පෙන්නන්න. හැමෝටම හැරෙන තැන කියන්න බැරි වෙයි. එත් try කරන්න. Quasimodo ගැන කලාම පුළුවන් හැරෙන තැන ටිකක් හොදට කියන්න
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    any opinions

    euraud

    good time to long

    long @ 1.4075

    sl 1.4025

    tp 1.4185
     
    Last edited:

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    USDCAD වලත් FL එකක් engulf වෙලා තියෙන්නේ. price එක උඩට යන්න පුළුවන් තව ටික වෙලාවකින්. පුළුවන් අය mark කරලා පෙන්නන්න FL එක සහ engulf එක. පුළුවන් නම් price එක හැරෙන්න පුළුවන් තැනත් පෙන්නන්න. හැමෝටම හැරෙන තැන කියන්න බැරි වෙයි. එත් try කරන්න. Quasimodo ගැන කලාම පුළුවන් හැරෙන තැන ටිකක් හොදට කියන්න
    2hz4mjc.png

    ඔම්න මට පේන විදිය :cool: හරිද දන්නෑ හැබයි :rolleyes::rolleyes:
     
    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    manදman;21372629 said:
    1.4185 hit weida?? mokada kattiya kiyanne?

    market eka nam bullish .. up weyi . oya dala tiyena TP level eka Resistance line ekak .. godak durata etana idan down weyi kiyala hithanava ..
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    manදman;21370562 said:
    euraud

    good time to long

    long @ 1.4075

    sl 1.4025

    tp 1.4185

    analysis එක දෙම්ම නම් හොදයි නේද? price action අනුව දාන්න

    2hz4mjc.png

    ඔම්න මට පේන විදිය :cool: හරිද දන්නෑ හැබයි :rolleyes::rolleyes:

    ඔයා FL එක mark කලේ ඇයි? එක FL එකක් වෙන්න හේතුව මොකක්ද? පුරුදු වෙනකොට ලොකු time frame එකක පුරුදු වෙන එක හොදයි. H4 වගේ
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ඔයා FL එක mark කලේ ඇයි? එක FL එකක් වෙන්න හේතුව මොකක්ද? පුරුදු වෙනකොට ලොකු time frame එකක පුරුදු වෙන එක හොදයි. H4 වගේ
    එතන ඒරියා එකම මං දැක්කෙ FL එකක් වගෙ මචං RBR එකක් නිසා :nerd::sorry::(:(
    පුලුවන් නම් ඒ වගෙ chart examples ටිකක් දාපන් මචං සිස්ටම් එකට අලුත් අයට(including myself) එකපාර spot වෙන්නෑ :(:( උබට ටයිම් තියෙන විදියට එක ගානෙවත් charts දාන්න පුලුවන් නම් ගොඩක් වටිනව :love::rolleyes:
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    හරි ඔය මුලින්ම Daily chart එකට ගිහින් එකේ තියෙන හොද s/R flip ටිකක් mark කරන්න. ඒවා තමයි අපේ key levels. දැන් බලන්න H4 chart එකේ, ඒ කිව්ව key level වලින් break වෙලා kink හැදුන තැන්. අන්න ඒවා තමයි FL. FL කියන්නේ නිකන්ම නිකම් DBD/RBR නෙවෙයි. මොකක් හරි වැදගත් barrier එකක් break කරපු DBD/RBR එකක් වෙන්න ඕන.
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    හරි ඔය මුලින්ම Daily chart එකට ගිහින් එකේ තියෙන හොද s/R flip ටිකක් mark කරන්න. ඒවා තමයි අපේ key levels. දැන් බලන්න H4 chart එකේ, ඒ කිව්ව key level වලින් break වෙලා kink හැදුන තැන්. අන්න ඒවා තමයි FL. FL කියන්නේ නිකන්ම නිකම් DBD/RBR නෙවෙයි. මොකක් හරි වැදගත් barrier එකක් break කරපු DBD/RBR එකක් වෙන්න ඕන.
    :shocked:SR Flip ගැන හිතුවෙම නැහැනෙ :shocked: supply demand විතරයි ඔලුවෙ තිබ්බෙ :sorry:
    Usdcad D1 වල නම් SR Flip එකක් හොයාගන්න අමාරුයි මචං තියෙන චොර ට්‍රෙන්ඩ් එකෙ විදියට :baffled::dull: පුලුවන් නම් උබ එකෙ Mark කරලා දාපන් උබට පේන විදිය :):yes: usdcad අවුල් නිසා මං usdjpy වල බලලා Mark කරා :nerd: වැරදි නම් නිවැරදි කර දෙනු මැනවි :D:nerd: FL එක නම් 36 pips විතර රේන්ජ් එකක් තියෙනව හැබැයි :oo:

    2d97o2e.png
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    :shocked:SR Flip ගැන හිතුවෙම නැහැනෙ :shocked: supply demand විතරයි ඔලුවෙ තිබ්බෙ :sorry:
    Usdcad D1 වල නම් SR Flip එකක් හොයාගන්න අමාරුයි මචං තියෙන චොර ට්‍රෙන්ඩ් එකෙ විදියට :baffled::dull: පුලුවන් නම් උබ එකෙ Mark කරලා දාපන් උබට පේන විදිය :):yes: usdcad අවුල් නිසා මං usdjpy වල බලලා Mark කරා :nerd: වැරදි නම් නිවැරදි කර දෙනු මැනවි :D:nerd: FL එක නම් 36 pips විතර රේන්ජ් එකක් තියෙනව හැබැයි :oo:

    මෙන්න USDCAD daily chart එකේ S/R flip එක. දැන් මේක barrier/key level එකක් කියල හිතල FL එක හොයන්න.

    sR77SpI.png
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    your opinions pls

    17498588_1744298432248782_8146464033027723421_n.png

    gbpsusd in uptrend, if price hold 1.2450 and bullish action good to go long 1st target 1.2540 then 1.2670