Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Cap wenawa kiyanne supply/demand ekaka lassanata kotuwak wage price eka hedena ekata. e kiyanne price eka ikmanata udata yanawa. passe eka thena tikak wela tibila ikmanata pahalata enawa. pahalata ena candle stick eka udata giya candlestick ekata wada diga wenna ona. ehenam eka perfect cap ekak.GBPUSD daily chart eke 2017/02/24 ta yanna. passe H4 ekata maru karanna. anna ethana thiyenne lassana price cap ekak. demand waladith ewage thamai
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    USDJPY dan thiyenne hoda S/R flip ekak ekka FL ekak laga. hoyagaththa aya mark karala post ekak danna balanna
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    USDJPY dan thiyenne hoda S/R flip ekak ekka FL ekak laga. hoyagaththa aya mark karala post ekak danna balanna

    Me harida?

    2o4Jg8P.png
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    USDJPY dan thiyenne hoda S/R flip ekak ekka FL ekak laga. hoyagaththa aya mark karala post ekak danna balanna


    best trading opportunity eka tiyenne usdjpy or audjpy ?????

    i think audjpy good for long trade

    17309101_1726323547379604_622712977464619568_n.png
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Indicators තිබ්බ පලියට trade කරන්න බෑ. market එක ගැන ඉව ටිඅකුත් ඕන. නැත්නම් අද ඉගෙනගෙන හෙට ඉඳන් හම්බ කරන්න පුළුවන්නේ ඕකෙන්. indicators පස්සේ යන්න එපා. strategy එකක් ට්‍රය් කරනවානම් price action මත පදනම් උන එකක් හොයාගෙන ට්‍රය් කරන්න. මමනම් forex නෙවෙයි, Binary Options කරන්නේ. Forex කරන එක risk අඩුයි BO වලට වඩා. එත් ලොකු capital එකක් ඕන ටිකක්.

    eka aththa e kathwa hari
     

    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    Cap wenawa kiyanne supply/demand ekaka lassanata kotuwak wage price eka hedena ekata. e kiyanne price eka ikmanata udata yanawa. passe eka thena tikak wela tibila ikmanata pahalata enawa. pahalata ena candle stick eka udata giya candlestick ekata wada diga wenna ona. ehenam eka perfect cap ekak.GBPUSD daily chart eke 2017/02/24 ta yanna. passe H4 ekata maru karanna. anna ethana thiyenne lassana price cap ekak. demand waladith ewage thamai

    Ela :)

    Machan puluwannam "Quazimoto" , "Diamond" , "Can Can" methods ganath danna
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    supirima thread ekak bn meeka...
    digatama karamuu...

    price action walin market eke podi anlyze paarkuth karagenama yamuu...:):)
    ethokata seen eka hodatama meter wenawa
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Ela :)

    Machan puluwannam "Quazimoto" , "Diamond" , "Can Can" methods ganath danna

    ඔව්. අන්තිම පාඩම් set එක වෙන්නේ ඒ ටික තමයි. අමාරු පාඩම් ඒවා නම්
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    දෙකම හරි :yes:
    :love::love::love::love::love:

    එතන ඉදං Price එක පිප් 70ක් විතර අද sell උනා මචං. ඒත්, කොහොමද ඔතන Entry එකක් ගන්නෙ? නැත්තං Price එක ආයෙත් FL එකට එනකං ඉදලද Enter වෙන්නෙ? :confused:
     
    Last edited:

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Compression (CP)

    හරි අලුත් පාඩම පටන් ගන්න යන්නේ. Compression (CP) කියන්නේ එච්චර අමාරු දෙයක් නම් නෙවෙයි. හැබැයි ගොඩාක් වටිනා දෙයක් හරියට ඉගන ගත්තොත්. මම කිව්වනේ අපි trade කරනකොට බලන්න ඕන "past" එකේ මොකද උනේ කියල.
    ඒ කියන්නේ අතීතයේ මොකද price එකට උනේ. ගොඩක් වෙලාවට price එක වර්තමානේ වැඩ කරන්නෙත් අතීතයේ වැඩ කරපු විදියටමයි. හැබැයි ඒ විදියටම නෙවෙයි. අපි අතීතයේ price එක හදපු යම් යම් කලාප අදුරගන්නව.
    ඊට පස්සේ බලනවා වර්තමානයේ කොහොමද price එක මේ කලාප වලට ප්‍රතික්‍රියා කරන්නේ කියල. ප්‍රතික්‍රියා කරන්න කලින් ඒ කලාපයට price එක ලගා වෙන ආකාරය තමයි දැන් මේ පාඩමෙන් කරන්නේ. සරලව කිව්වොත්, "past", "Approach", "Reaction"
    කියන 3න් දෙවැනි එක තමයි දැන් අපි පටන් ගන්නේ. "past" ගැන අපි කරලා ඉවරයි. එකට තමයි supply, demand, FL, SR flip අයිති වෙන්නේ. අද අපි "Approach" ගැන තමයි කරන්නේ. Approach යටතේ තමයි Compression එන්නේ.
    Compression කියල කියන්නේ සරලවම ගත්තොත්, price එක යම් කලාපයකට (past එකේදී අපි ඉගන ගත්ත කලාප/zones) ලග වෙනකොට price එක ඉහල පහල යන ගමන් තමයි ලගා වෙන්නේ. price එක supply කලාපයකට ලඟා වෙනකොට පහල තියෙන
    demand එක ඔක්කොම consume කරගෙන supply එකට ලගා වෙනවනම් හෝ, price එක demand කලාපයකට ලගා වෙනවනම් ඉහල තියෙන supply කලාප ඔක්කොම consume කරගෙන එනවනම් අන්න එකට අපි කියනවා Compression කියල. consume කරනවා
    මම අදහස් කලේ demand එකේ නම් buy orders ඔක්කොම ඉවත් කරනවා, supply එකේ නම් sell orders ඔක්කොම ඉවත් කරනවා කියන එක. ගොඩක් වෙලාවට trend එක trade කරන retail traders ල මේක දකින්නේ ට්‍trend එකක් විදියට.
    හැබැයි trend එකක් නෙවෙයි. කොටින්ම ට්‍trend එකක් කියල දෙයක් price එකේ නැ. අපි trend trade කරන්නේ නැත. මේක කිව්වට තේරුනේ නැත්තම් පහල image ටික බලන්න.


    supply එකට CP වෙන හැටි

    PXgHzir.png


    demand එකට CP වෙන හැටි

    JDYVmBp.png


    දැන් බලන්න පලවෙනි image එකේ විදියට demand එකක් නැ නිල් පාට කොටු තියෙන තැන් වල. දෙවැනි image එකේ විදියට supply එකක් නැ රතු පාට කොටු වල. ඒ කියන්නේ price එකට කිසි බාධාවක් නැතිව ඒ කොටු තියෙන කලාප හරහා පහත වැටෙන්න පුළුවන් (පලවෙනි image එකේ)
    සහ ඉහල යන්න පුළුවන් (දෙවැනි image එකේ). හැබැයි බාධාවක් වෙනවා මම ** ලකුණු දාල mark කරලා තියෙන කලාප. ඇයි? ඒවගේ demand/supply ඉවත් වෙලා නැ. price එක එම ස්ථාන වලට ආව ගමන් price එක පොඩ්ඩක් bounce වෙන්න පුළුවන්. හැබැයි මේ ** දාල
    mark කරලා තියෙන level තව level (අපි කලින් පාඩම් වල කරපු level වර්ග) එක්ක සමපාත වෙනවනම් අන්න ඒ level, trade කරන්න ගොඩක් හොද ඒවා වෙනවා.

    දැන් අපි බලමු ඇත්ත chart වල මේවගේ උදාහරණ. (මතක තියාගන්න CP mark කරනකොට අපි ඇල ඉරකින් තමයි mark කරන්නේ demand එක ඉවත් කරගෙන compress වෙනවනම් ඇල ඉර යටින් දානවා. supply එක ඉවත් කරගෙන compress වෙනවනම් ඇල ඉර උඩින් දානවා


    t38YqjY.png


    HFqozGI.png


    හරි. තේරුණා කියල හිතනවා මම. සාරාංශයක් විදියට ගත්තම CP වල කෙළවරවල් දෙක තමයි trade කරන්න පුළුවන්. හැබැයි CP එක පොඩි time frame එකක තියෙන්නේ නම් ලොකු trades බලාපොරොත්තු වෙන්න බැ. ලොකු trades ඕනේ නම්ලොකු time frame එකක CP
    හොයාගෙන පොඩි time frame එකකදී enter වෙන්න.

    පහල තියෙන්නේ මම කරපු CP trade එකක්.


    pPOZ4XE.png


    note කරගන්න ඕන වැදගත් දේවල් මේවා :

    CP area එකකට price එක ඇතුළු උනොත් අනිවාර්යෙන් price එක CP එකේ අනිත් කෙලවට යනවමයි. මොකද අතරමැද තියෙන orders ඉවත් වෙලා නිසා.
    high time frame එකක supply demand එකකට price එක compress වෙනවනම් ලොකු trade එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි tricks ගැන අවධානයෙන් ඉන්න ඕන.
    trend එකක් වගේ පෙනෙන හැම එකක්ම supply නෙවෙයි.


    Homework :

    CP තියෙන තැන් හොයාගන price එක bounce වෙන තැන් mark කරන්න. ලොකු time frame වල ලේසි වෙයි.


    Superb Thanks.
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    :love::love::love::love::love:

    එතන ඉදං Price එක පිප් 70ක් විතර අද sell උනා මචං. ඒත්, කොහොමද ඔතන Entry එකක් ගන්නෙ? නැත්තං Price එක ආයෙත් FL එකට එනකං ඉදලද Enter වෙන්නෙ? :confused:

    එපා එපා. FL එකක FTB (first time back/පලවෙනි entry) එක විතරයි අපි trade කරන්නේ. ඊට පස්සේ ඒවා sure කරන්න බැ.

    XM Broker hodaida?

    එච්චර හොද නැ වගේ. spread එක වැඩි ගොඩක්. හැබැයි join වෙනකොටම ඩොලර් 30ක් දෙනවා. එකනම් වටිනවා