Pulsar 150 අවුලක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා ,

    Pulsar 150 එක යද්දී එක පාරටම නැවතුනා දැන් දෙපාරක් විතර . ටැංකිය යට තියෙන්නේ කළු පාට Electrical Box එකක් . එකට එන wire ටිකක් හෙලෙව්වම තමා start වෙන්නේ ආයිත් . garage එකකට ගෙනිච්චම ඌ කිව්වා ඒ කළු පාට box එක දාන්න වෙනවා කියල. එක කීයක් වෙනවද මචන් ?
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    Bodycontrol unit eka neda kiyanne okata ?

    fitted.jpg


    mekda?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ටැංකිය යට තියෙන බොක්ස් එක....?? ඒ මොකක්ද බං....?? ෆොටෝ කෑල්ලක් දාපන් බලන්න....??
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    ඔව් ඔව් ඔන්න ඕක තම . නම දන්නේ නැ මචන් . david peiris උන්ට කිව්වට තේරෙන්නෙත් නැ .

    ඕකට තමා බොඩි කොන්ට්‍රෝ යුනිට් එක කියන්නේ. නම කියලා අහලා බලපන් මචෝ. :yes::yes::yes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඕකට තමා බොඩි කොන්ට්‍රෝ යුනිට් එක කියන්නේ. නම කියලා අහලා බලපන් මචෝ. :yes::yes::yes:


    එල මචන් . ඇහුව. 9750 ක් ලු :angry::angry::angry::sorry::sorry::sorry::sorry:

    මේක ඇත්තටම එකේද දන්නේ නැ නේ case එක . මගේ idle එකත් දැන් එක විදියට නැ . උඩ පල්ලෙහා යනවා. එනිසා තම උ කිව්වේ ඒ කෑල්ලේ අවුලක් කියල . :sorry:
    :sorry:
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    එල මචන් . ඇහුව. 9750 ක් ලු :angry::angry::angry::sorry::sorry::sorry::sorry:

    මේක ඇත්තටම එකේද දන්නේ නැ නේ case එක . මගේ idle එකත් දැන් එක විදියට නැ . උඩ පල්ලෙහා යනවා. එනිසා තම උ කිව්වේ ඒ කෑල්ලේ අවුලක් කියල . :sorry:
    :sorry:

    තව බාස් කෙනෙක්ටත් පෙන්නල බලපන්. අරූට ලෙඩේ හොයා ගන්න බැරුව බොඩි කන්ට්‍රෝල් එක අවුල් කව්වද දන්නෑනෛ් බන්. පාවිච්චි කරපු එකක් 4000 වගේ හොයාගන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් බලපන්:yes::yes: