මේ පාර් Engineering Select වෙච්ච අයට

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    1,755
    854
    113
    පේමන්ට් එකේ.
    මචන් මේ පාර Cutoff දාලා කියලා Post එකක් දැක්කා. ඒක නිසා මේක කියන්න හොදම වෙලාව දැන් කියලා හිතෙනවා. මම මේ කියන දේවල් බාර ගන්නවද නැද්ද කියන එක උඹලම තීරණය කරපන්. ඒ වගේම මම කියන දේවල් Justify or Criticize කරන්න අත්දැකීම් තියෙන එකෙක් ඉන්නවනම්, ඒකත් මේ පොඩි එවුන්ගේ අනාගතේ වෙනුවෙන් කරපන්.

    සරලවම කිව්වොත්, මචන් උඹ Engineering Select නම්, Engineering යන්න කලින් දෙපාරක් හිතපන්. ගොඩක් වෙලාවට A/L සර්ලගේ තෙල කාලා Engineerin තරම් දෙයක් නෑ කියල උඹට හිතෙනවා ඇති. ගොඩක් වෙලාවට සර්ලා මේ දේවල් කියන්නේ නැත්තේ උන්ට ඕන උන්ගේ Results වැඩි කරගන්න මිසක් උඹලට හොද අනාගතයක් හදන්න නෙවේ.

    මහ ලොකුවට මම Engineer කිව්වට අද රටේ තත්වේ හැටියට ගොඩක් ලංකාවේ Engineeris ලට Jobs වල Insecurity එකක් තියෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ ආර්ථික තත්වේ නිසා ගොඩක් Fields වැටිලා තියෙන්නේ නන්නත්තාර වෙන්න. මම මේ කියන දේවල් Civil, Mechanical, Chemical, Electrical වගේ ගොඩක් Deparment වලට පොදුයි. සමහර Field තියෙනවා අවුරුදු 5ක් විතර (අවුරුදු 4ක් කිව්වට ඕක කල් යනවා) Engineering Degree එක ගන්න කට්ට කෑවට 50 000 පඩියට වැඩ කරන්න වෙන. IT පැත්ත ඇරුණ කොට ඔය ගොඩක් Fields වල Starting Salary එක තාම 100 000 ගන්න බෑ. සමහර අවස්ථා තියෙන්න පුලුවන් වුණාට මම කථා කරන්නේ Majority එක ගැන.

    ඕක නොදන්න පොඩි එවුන් Engineering Select වුණාම කිසිම Background Research කරන්නේ නැතිව ඔහේ Campus යනවා. අන්තිමට රටේ Industry එක වැටිලා තියෙන Field එකකට සම්බන්ධ වෙලා Campus අවුරුදු 5ම විදවනවා. එතනින් එහාට උගේ Academic නුත් ඉවරයි, ඒ වගේම එළියට ගියාම ඉස්සර වගේ ජොබුත් නෑ.

    සමහර විට උඹලා හිතයි, ලංකාවේ Field වැටිලා තිබ්බට පිටරට එහෙම නැහැනේ කියලා. ඒත් පොඩ්ඩක් හිතපන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අනුව BSc Degree එකක් අරගෙන එළියට එනකොට වයසයි, වෙන රටවල එවුන් MSc කරන වයසයි. අනික උඹලා ඩිග්‍රිය අරගෙන එළියට ආපු ගමන් ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව උඹලට ජොබ් දෙන්න හිතාගෙන ඉන්නවා කියලා හිතෙනවනම් මෙතනින් එහාට මේ Thread එක කියවන්නත් එපා බං.

    මම Engineering සෙට් වෙච්ච අයට Engineerin යන්න එපා කියන්නේ නෑ. මට ඕන රටේ ඇත්ත තත්වේ කියන්න. විශේෂයෙන් අර කලින් කිව්වා වගේ Civil, Mechanical, Electrical, Chemical වගේ Field වල මහ ලොකු Salary තියෙන ජොබ් නැහැ බං ලංකාවේ. හැබැයි සාමාන්‍යය පඩියකට අවුරුදු 2ක් විතර වැඩ කරලා ඔයාලට රට ගිහින් හොද ජීවිතයක් ගත කරන්න පුලුවන්. එහෙම නැත්නම් ඔයාලට Higherstudies වලට යන්න පුලුවන්. ඒ වගේ Long Term Goals තියෙනවා සහ ඔයාලට වයස යන එක ප්‍රශ්නයක් නෙවේ නම් කිසිම අවුලක් නෑ.

    ඔයාලට Engineering කරන්න පට්ට ආසාවක් තියෙනවනම් කරන්න. ඒත් කවදාවත් ලොකු Salary එකක් ලැබෙයි කියලා Engineering කරන්න එපා. එහෙම නැත්නම් අපේ නැන්දගේ පුතත් Engineering කරන්නේ, උට Second වෙන්න බැරි නිසා මමත් Engineering යනවා වගේ ගොන් විදිහට හිතන්නත් එපා.

    ඔයාලා IT වගෙ පැත්තට මාර Passionate නම් මම කියන්නේ Engineering යන එක බොරැ වැඩක් කියලා. මොකද Engineering ගියාම ඔයාට කැමති Field එකට Select වෙන්න බැරි වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඕක වෙන්නේ ඒ ලෙවල් සර්ලගේ Motivation එකට වැඩ කරලා ගෙදර මිනිස්සු ගැන දුක් වෙලා දවසට පැය 12-13 වැඩ කරලා කොහොමහරි Engineering එන සෙට් එකට. මුන් ටික පට්ට Hard Working. ඒත් Engineering ආවට පස්සේ මුන්ට එතනින් එහාට Motivation එකක් එන්නේ නෑ. මොකද උන් උන්ගේ Ultimate Goal එක වෙච්ච ලංකාවේ හොදම Campus එකක Engineering Select වෙච්ච Goal එකට ඇවිත් ඉන්නේ. අනික Campus Select වෙලා අවුරුද්දක් විතර ගෙදර ඉන්න නිසා A/L කාලේ තිබ්බ Mindset එක යනවා. සමහරවිට ඒක උන්ට මුලු ජීවිත කාලෙටම ආයෙ ගන්න බැරි වෙන්නත් පුලුවන්.

    ඒත් ඔයාට ලක්ෂ 3-4 ලොකු Salary එකක් Demand කරන්න පුලුවන් UCSC or Mora IT වගේ යනවනම්. අනික මම දන්න විදිහට Degree එක අවුරුදු 3යි. වයසේ Gap එකත් එතකොට ටිකක් අඩුයි. ගොඩක් අයට ඔය Opportunity එක Miss වෙනවා Engineering මානසිකත්වයෙන් ඉන්න නිසා.

    ඒත් ඔයා මාර විදිහට Background Research එකක් කරලා Engineering කරන්න කැමති නම් කිසි ගැටලුවක් නෑ, ලංකාවේ නැති වුණත් පිටරට මාර විදිහට Opportunities තියෙනවා. මට කියන්න ඕන වුණේ Engineering Select කියලා Engineering යන්න ඕනේ නෑ. යන්න කලින් පොඩ්ඩක් Background Research එකක් කරන්න මොනවද මේවයේ Opportunities, මම මේ දේවල් කරන්න ඇත්තටම ආසද? මේකෙන් ලැබෙන පඩියෙන් මම Satrisfy වෙනවද? Salary Scale වැඩි වෙන්නේ කොහොමද වගේ දේවල්.

    ප.ලි. මේක තියෙන ගොඩක් කරුණු අද කාලෙට සාපේක්ෂ දේවල්. අනාගතේ Demand එක තියෙන Fields වෙනස් වෙන්න පුලුවන්.
     

    code_infinity

    Active member
  • Sep 20, 2023
    141
    163
    43
    IT jobs walata sapekshawa enginnering jobs adui dn. Civil krpu unuth mokak hri course ekak krala IT walata ringanawa dn.

    IT jobs walata sapekshawa enginnering jobs adui dn. Civil krpu unuth mokak hri course ekak krala IT walata ringanawa dn.

    Issra wage IT jobs naha dn. Hoyganna amarui. Tibunath maara widiyta skill balanawa.
    ------ Post added on Dec 2, 2023 at 6:29 PM
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,231
    1,192
    113
    Apo lankawe IT gu 70, Government Engineering karoth hoda opportunities thiyeanawa, lankawe nathnam migrate wenna unath lesi, Autralia kelinma visa denawa graduate una gaman
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    1,755
    854
    113
    පේමන්ට් එකේ.
    Apo lankawe IT gu 70, Government Engineering karoth hoda opportunities thiyeanawa, lankawe nathnam migrate wenna unath lesi, Autralia kelinma visa denawa graduate una gaman
    Graduate wuna gaman denne na ban. aka tkk dan ganna amarui.
    IT jobs walata sapekshawa enginnering jobs adui dn. Civil krpu unuth mokak hri course ekak krala IT walata ringanawa dn.



    Issra wage IT jobs naha dn. Hoyganna amarui. Tibunath maara widiyta skill balanawa.
    ------ Post added on Dec 2, 2023 at 6:29 PM
    Skill eka hadaganan eka IT wala sapekshawa puluwan ban anith fields walata wadiya. Civil wage ewnta on site training ekk nathuwa skill ekak develop karaganna amarui
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,231
    1,192
    113
    Graduate wuna gaman denne na ban. aka tkk dan ganna amarui.

    Skill eka hadaganan eka IT wala sapekshawa puluwan ban anith fields walata wadiya. Civil wage ewnta on site training ekk nathuwa skill ekak develop karaganna amarui
    IT karala migrate wenawata wada Engineering karala migrate wena eka lesi. Me yana widihata lankawa thawa awrudu 5k yaddi kelama wela thiyei, hodama de migrate wena eka. anika dan IT field eka pattama chater, issarahata demand eka kohomath adu wenawa, Engineering ehema wenne naha, IT wage hama ekatama engineering karanna bane, engineering kiyanne skill ekak ne
     
    • Dislike
    Reactions: SLBlackKnight

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,346
    47,088
    113
    ඉස්සරහට බාස්ලා විතරයි ඉතිරි වෙන්නේ 😄
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,445
    1,980
    113
    Rockers Island
    IT karala migrate wenawata wada Engineering karala migrate wena eka lesi. Me yana widihata lankawa thawa awrudu 5k yaddi kelama wela thiyei, hodama de migrate wena eka. anika dan IT field eka pattama chater, issarahata demand eka kohomath adu wenawa, Engineering ehema wenne naha, IT wage hama ekatama engineering karanna bane, engineering kiyanne skill ekak ne
    Mekath aththa MPR un nikanma skill assesment dala giye
     
    • Like
    Reactions: 66000V

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,602
    8,144
    113
    Apo lankawe IT gu 70, Government Engineering karoth hoda opportunities thiyeanawa, lankawe nathnam migrate wenna unath lesi, Autralia kelinma visa denawa graduate una gaman
    Pera engineering karala anaatha wela, IT wadak na, private campus wahanna kiyala ka gahapu anthare anathayekge andonaawa... :lol:

    umba watunu walee podi un wattanna epa..
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,231
    1,192
    113
    Pera engineering karala anaatha wela, private campus wahanna kiyala ka gahapu ekekge andonaawa...
    umba watunu walee podi un wattanna epa..
    Mama wale watila na, mamath thawa awruddakin migrate wenawa, personal issues tika solve una gaman
     
    • Dislike
    Reactions: SLBlackKnight

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,602
    8,144
    113
    Mama wale watila na, mamath thawa awruddakin migrate wenawa, personal issues tika solve una gaman
    IT walata wadaa lesiyen rata yanna puluwan nam student widiyata hari ratayanna ahala thread damme ai ban? :lol:

    student yanna salli lankawe bank loan ekak daala aran nogewa rata paninna puluwanda ahalath thibbe.. :lol:

    anthare un okkoma ohomada ban?
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,231
    1,192
    113
    IT walata wadaa lesiyen rata yanna puluwan nam student widiyata hari ratayanna ahala thread damme ai ban? :lol:

    student yanna salli lankawe bank loan ekak daala aran nogewa rata paninna kathawakuth kiyala thibbe.. :lol:
    habai talk nam patta samajawadi, bokken anthare..:lol:
    Student wiidihata rata yanne fully funded awata pako, nathiwa higana widihata part time karanna newe

    Samajawadi katha kiyala na kohewath