මචන්, ඊයෙ බයික් එකේ ඔයිල් + ෆිල්ටර් චේන්ජ් කලා. වෙනද සර්විස් කරන තැන කෙනා හිටියෙ නැතිනිසා වෙන තැනකින් ඔයිල් ෆිල්ටර් චේන්ජ් කලේ. වෙනදට ලීටර් 3ක් දානව. ඊයෙ දැම්මෙ 2.5යි. මම කිවුවම ඌ කිව්ව ඔය ඇති කියල.
උබල කීයක් දානවද? කූරෙන් හරියට බලන්නත් බෑ

මම දාන්නෙ Castrol Active 20W-50 4T
ආ තව එකක්, මම 2000 KM පැන්නම ඔයිල් + ෆිල්ටර් චේන්ජ් කරනව. තොපිල?

Last edited:
ඇයි කූරෙන් බලන්න බැරි හේතුව ? හොනට් එකේ ඔයිල් ෆිල්ටර් එකත් එක්කම අයින් කරල ඔයිල් දානවනම් 2.4L දාන්න කියල owner's manual එකේ තියෙන්නෙ. 

