Honda Hornet 250 Help

Purifier

Member
Aug 23, 2016
394
29
0
honda-hornet-250-1.jpg

මචන්, ඊයෙ බයික් එකේ ඔයිල් + ෆිල්ටර් චේන්ජ් කලා. වෙනද සර්විස් කරන තැන කෙනා හිටියෙ නැතිනිසා වෙන තැනකින් ඔයිල් ෆිල්ටර් චේන්ජ් කලේ. වෙනදට ලීටර් 3ක් දානව. ඊයෙ දැම්මෙ 2.5යි. මම කිවුවම ඌ කිව්ව ඔය ඇති කියල.

උබල කීයක් දානවද? කූරෙන් හරියට බලන්නත් බෑ :dull:

මම දාන්නෙ Castrol Active 20W-50 4T

castrol-activ-20w50.png

ආ තව එකක්, මම 2000 KM පැන්නම ඔයිල් + ෆිල්ටර් චේන්ජ් කරනව. තොපිල?:dull:
 
Last edited:
  • Like
Reactions: agrmrs

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලීටර් තුනක් කියන්නෙ හොදටම වැඩීනේද මචන් :sorry: ඇයි කූරෙන් බලන්න බැරි හේතුව ? හොනට් එකේ ඔයිල් ෆිල්ටර් එකත් එක්කම අයින් කරල ඔයිල් දානවනම් 2.4L දාන්න කියල owner's manual එකේ තියෙන්නෙ.

    මේ තියෙන්නෙ ජපනෙක් ඔයිල් මාරු කරනව හොනට් එකක. ඌ දාන්නෙත් 2.4L තමා :yes:

    • Like
    Reactions: Purifier

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඔයිල් හිනරල් නං 3000km දුවන්න පුලුවන් . සින්තැටික් නං 6000 පුලුවන් . ඔයිල් ෆිල්ටර් එක සයිකල් 2 දුවන්න පුලුවන්.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඔයිල් ෆිල්ටර් එක මාරැ කරා නං 3.5 අනිවා දාන්න. මකබාස් ලා කියන ඒව ගනන් ගන්න එපා බන් උබෙ බයික් එකට නෙ කෙල වෙන්නෙ

    3.5k ubata sure dha ban?:sorry:
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ලීටර් තුනක් කියන්නෙ හොදටම වැඩීනේද මචන් :sorry: ඇයි කූරෙන් බලන්න බැරි හේතුව ? හොනට් එකේ ඔයිල් ෆිල්ටර් එකත් එක්කම අයින් කරල ඔයිල් දානවනම් 2.4L දාන්න කියල owner's manual එකේ තියෙන්නෙ.

    මේ තියෙන්නෙ ජපනෙක් ඔයිල් මාරු කරනව හොනට් එකක. ඌ දාන්නෙත් 2.4L තමා :yes:

    අනේ මන්ද බන් එක එක තැන් වල එක එක ගනන් තියෙන්නෙ.
    කූරෙන් බලන්න බැරි මචන් කෙලින් හිට්ටවන්න බෑනෙ. :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මන්ද බන් එක එක තැන් වල එක එක ගනන් තියෙන්නෙ.
    කූරෙන් බලන්න බැරි මචන් කෙලින් හිට්ටවන්න බෑනෙ. :baffled:
    බයික් එක ඕනෙනම් විනාඩි 5ක් 6ක් අල්ලන් ඉන්න වෙයි කෙලින් ඕක ලොකු දෙයක් නෙමේනෙ බන් කාව හරි සෙට් කරන් කරපන්. විනඩි තුනක් වගේ idle එකේ තියල ඒ වගේම කාලයක් oil settle වෙන්න ඇරල ලෙවල් එක බලපන්. මන්නම් කියන්නෙ Manufacturer recommend කරන ගානම ( 2.4L ) දාන්න කියල නිකන් ගෙස් කර කර ඉන්නැතුව.
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    බයික් එක ඕනෙනම් විනාඩි 5ක් 6ක් අල්ලන් ඉන්න වෙයි කෙලින් ඕක ලොකු දෙයක් නෙමේනෙ බන් කාව හරි සෙට් කරන් කරපන්. විනඩි තුනක් වගේ idle එකේ තියල ඒ වගේම කාලයක් oil settle වෙන්න ඇරල ලෙවල් එක බලපන්. මන්නම් කියන්නෙ Manufacturer recommend කරන ගානම ( 2.4L ) දාන්න කියල නිකන් ගෙස් කර කර ඉන්නැතුව.

    මෝඩ ප්‍රශ්නද මන්ද බන්, ලිඩ් එක කරකවල තද කරලද බන් ලෙවල් එක බලන්න, යන්තම් තියලද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෝඩ ප්‍රශ්නද මන්ද බන්, ලිඩ් එක කරකවල තද කරලද බන් ලෙවල් එක බලන්න, යන්තම් තියලද?
    ලිඩ් එක නෝමල් තියල මචන්. මෝඩ ප්‍රශ්න නෙමේ බන් ඕව තමා ඇත්තම ප්‍රශ්න ලේසියෙන් මිස් වෙන :dull: මේ තියෙන්නෙ මචන් CBR එකක චෙක් කරන හැටි. ඕක කොහොමත් confirm කරගන්න පුලුවන් 2.4L දාල dipstick එක දාල ලෙවෙල් එක චෙක් කරාම :cool:

    280870l.jpg