2017 Mar 28 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
DJ සෙනික් එල සිංදුවක්නේ ඉල්ලලා තියෙන්නේ :love::love::love:
Veer-Zaara - Yash Chopra :(:(:(
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    DJ සෙනික් එල සිංදුවක්නේ ඉල්ලලා තියෙන්නේ :love::love::love:
    Veer-Zaara - Yash Chopra :(:(:(

    පට්ට මනුස්සයෙක්
    ෆිල්ම් ෂොට් එක කවදාවත් පාලු කරන්නේ නෑලු
    ඒ වගේම අමතකම නොවන සින්දුවක්
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    තරිදු මලයෝ මේ සින්දුව දෙන්න Tumse Milne Ki Tamanna . ඒකාලේ පන්ති යන දවස්වල බස් එකේ ඇහෙන්නෙම සාජන් ෆිල්ම් සින්දු විතරයි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,732
    21,028
    113
    adala nene
    මලයෝ මේකත් ඕනේ Tu Shayar Hai

    ඒකාලේ මදුරි පට්ට කැල්ල නේ?
    :baffled::baffled::baffled:
    2 ක් දෙන්නෙ නෑ තරිදුවා
    2.gif