sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    pare yaddi me wamen issara karana un ekka thama epa wenne
    nikan apiwa hire yana wada

    පාරෙ යද්දි වමෙන් යන්න කියල නීතියක් තියෙනව දන්නෙ නැද්ද වෑන් කාරය? මැද සුදු ඉරට අල්ලල යද්දි ඔලුව උඩින් යන්නද කියන්නෙ වමෙන් දාන්නෙ නැතුව.? මම නම් මැද සුදු ඉරට අල්ලල යන හැම එකාලවම ඉස්සර කරන්නෙ වමෙන්.. ඇයි මොකද? :angry::angry::angry: අනික බලපන් වෑන් කාරය සිග්නල් දැම්මෙ හරියට ත්‍රීවීල් කාරයො වගේ.. මීටර් 2ක් 3ක් තියලද සිග්නල් දාන්න කියල තියෙන්නෙ? පාර බදු අරන් යන උන්ටයි ලියන්න ඕන දඩේ..
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468

    machan eka atta. e unata wamen over take kerane ba under any circumstance
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077

    Whatever you do Ultimately You paid the price if there are any accident coz you're in two wheeler with no protection and they are in 4 wheeler with some protection. So don't be an idiot. think about your life before the rules.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    machan eka atta. e unata wamen over take kerane ba under any circumstance

    වමෙන් ඉස්සර කරන්න පුලුවන් ඉස්සරහ වාහනය දකුණට සිග්නල් දාල තියන වෙලාවට විතරයි. වමෙන් ඉස්සර කරන්න කොහෙත්ම බැහැ කියල එකක් නැහැ.
    තමන් හරි මං තීරුවෙ යනවනම් වාහන අතර නියමිත දුර තියාගෙන යනවනම් ගමන් මාර්ගය, මං තීරුව මාරු කරද්දි හරියට කණ්ණාඩි බලල සිග්නල් දාල ඒ දේවල් කරනවනම්, පාර හිරකරන්නෙ නැතුව අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවනම් කාටත් කරදරයක් නැහැ.
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    ඔය කොච්චර ලොරි ටෝක් දුන්නත් කාර් වෑන් යන්නෙ බං සුඩු ඉර අයිනෙ තියගෙන නෙ බං සමහර වෙලාවල් වලට ඉක්මනට යන්නෙත් බෑ සුදු ඉර ගවින් තියං යනව හෝන් කරට ගනන් ගන්නෙ වත් නෑ , අඩුම ගානෙ ඌට ඉස්සරහ වහ්නෙ ඉස්සර කර ගන්න බැරි නං පිටි පස්සෙං එන බ්යික් කරයට ඉඩ දෙන්න එපැයි ඉස්සරහට යන්න , එහෙම කරන්නෙත් නෑ නෙ , හරියට නිකං පාරෙ යන්න පුලුවන් කාර් වෑන් වලට විතරයි වගේ යන්නෙ , අන්න එහෙම උනාම වමෙන් වත් ඉස්සර කරං යන්න තමයි බං වෙන්නෙ , පොඩ්ඩක් කල්පනා කරල බලහල්ලකො ,
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    පාරෙ යද්දි වමෙන් යන්න කියල නීතියක් තියෙනව දන්නෙ නැද්ද වෑන් කාරය? මැද සුදු ඉරට අල්ලල යද්දි ඔලුව උඩින් යන්නද කියන්නෙ වමෙන් දාන්නෙ නැතුව.? මම නම් මැද සුදු ඉරට අල්ලල යන හැම එකාලවම ඉස්සර කරන්නෙ වමෙන්.. ඇයි මොකද? :angry::angry::angry: අනික බලපන් වෑන් කාරය සිග්නල් දැම්මෙ හරියට ත්‍රීවීල් කාරයො වගේ.. මීටර් 2ක් 3ක් තියලද සිග්නල් දාන්න කියල තියෙන්නෙ? පාර බදු අරන් යන උන්ටයි ලියන්න ඕන දඩේ..

    හොඳට බලපන්, singal දැම්මට පස්සේ තමා අරු වමෙන් ඉස්සරහ කරන්න යන්නේ. කොයි මෝඩ හුත්තද බන් singal දාල තියෙන බස් එකක් signal දාල තියෙන පැත්තෙන් ඉස්සරහ කරන්න යන්නේ? වෙලාවට අරු නැවැත්තුවේ.

    හැබැයි බස් කාරත් වැරදි මොකද ඌ යන්නේ almost අනික් lane එකේ :rofl:
     
    Last edited:

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    අනිත් එක වමට හරවන්න යන එක පාර බදු අරන් වගෙ යන්නෙ , වම් ඇත්තට අරන් යන්න එපැයි ඉස්සරහින් වමට හරවන එකා ,
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඔය කොච්චර ලොරි ටෝක් දුන්නත් කාර් වෑන් යන්නෙ බං සුඩු ඉර අයිනෙ තියගෙන නෙ බං සමහර වෙලාවල් වලට ඉක්මනට යන්නෙත් බෑ සුදු ඉර ගවින් තියං යනව හෝන් කරට ගනන් ගන්නෙ වත් නෑ , අඩුම ගානෙ ඌට ඉස්සරහ වහ්නෙ ඉස්සර කර ගන්න බැරි නං පිටි පස්සෙං එන බ්යික් කරයට ඉඩ දෙන්න එපැයි ඉස්සරහට යන්න , එහෙම කරන්නෙත් නෑ නෙ , හරියට නිකං පාරෙ යන්න පුලුවන් කාර් වෑන් වලට විතරයි වගේ යන්නෙ , අන්න එහෙම උනාම වමෙන් වත් ඉස්සර කරං යන්න තමයි බං වෙන්නෙ , පොඩ්ඩක් කල්පනා කරල බලහල්ලකො ,

    :yes::yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    තමන් හරි මං තීරුවෙ යනවනම් වාහන අතර නියමිත දුර තියාගෙන යනවනම් ගමන් මාර්ගය, මං තීරුව මාරු කරද්දි හරියට කණ්ණාඩි බලල සිග්නල් දාල ඒ දේවල් කරනවනම්, පාර හිරකරන්නෙ නැතුව අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවනම් කාටත් කරදරයක් නැහැ.
    :yes::yes:

    hamoma oke tikak hari karanawa nan ithin kiyala wadak na
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    මේකෙදි නම් දෙන්නගෙම වැරදි තියෙනවා. මේවා බලල මචන් අපිවත් හරි විදියට පාරෙ යමු.

    මගේ නම් අදහස මොකා මාර්ග නීති කඩාගෙන ගියත් අපි එහෙම නොකර ඉන්න ඕණ. හොදට බලපන් ලංකාවේ තියෙන්නේ අර හරක්ගේ තියරිය. එක හරකෙක් ගියහම අනිත් හරක් ඕක්කොම උගේ පස්සෙන් යවනවා පෙලට.
    කලපනා කරලා බලපන් ලංකාවේ පාරවල් වල ඔය විදියට නෙමෙයිද වාහන යන්නෙ කියලා :angry:
    ත්‍රිවිල්/බයික් විතරක් නෙමෙයි බන් කාර්/ලොරි ආදි එකී මේකී නොකී හැම වාහනම ඔහොම තමයි බන්.
     
    ඒක පිලි ගන්නව බං , ඒ උනාට හැමෝම ඇඟිල්ල දික් කරන්නෙ ත්‍රී වීල් වලටයි බ්යික් වලටයි විතරයි , බලහං එලකිරියෙ උනත් එහෙමයි
     
    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28
    අනිත් එක වමට හරවන්න යන එක පාර බදු අරන් වගෙ යන්නෙ , වම් ඇත්තට අරන් යන්න එපැයි ඉස්සරහින් වමට හරවන එකා ,

    wamen issara karana eka epa wenawa bn
    karana ekata lesi unath
    anik ekata pissu hadenawa:angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    so many motor bikers in elakiri. epa wenawa drive karana eka samaharu nisa... :dull:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    anika bn ko meke full video ekak nehene, :/ bus eka harawanna puluwanda ainen gihin :baffled: u harawanna nisane right side eken enne.