මචන්ලා යාලුවෙක්ගෙ රොට්වයිලර් බලු පැටව් 4ක් ඉන්නවා
විකුනන්න තමයි අයිඩියා එක....
මෙන්න මේවා තමයි උන්ගේ විස්තර
පැටව් 4ම ගෑනු සත්තු...
සති 4යි වයස...
ලොකු බල්ලෝ දෙන්නම CKC registered
පනුවෝ හලලා තියෙන්නේ
බලු කෑම වලටයි බත් වලටයි හුරු කරලා තියෙන්නේ
බැල්ලිගෙ පලවෙනි පැටව් සෙට් එක
ගාන නම් 40000ක් විතර ඕන කියනව එකෙක්ට.
කන්ටැක්ට් ඩිටේල්ස් මේ ඇල්බම් එකේ ෆොටෝ යටින් ඇති....
ඒ නම්බර් වලට කතා කරලා අහගන්න.
මට පීඑම් එවන්න එපා.
https://imgur.com/a/NBgNM
හැඳල තමයි බලු පැටව් ටික ඉන්නේ.
විකුනන්න තමයි අයිඩියා එක....
මෙන්න මේවා තමයි උන්ගේ විස්තර
පැටව් 4ම ගෑනු සත්තු...
සති 4යි වයස...
ලොකු බල්ලෝ දෙන්නම CKC registered
පනුවෝ හලලා තියෙන්නේ
බලු කෑම වලටයි බත් වලටයි හුරු කරලා තියෙන්නේ
බැල්ලිගෙ පලවෙනි පැටව් සෙට් එක
ගාන නම් 40000ක් විතර ඕන කියනව එකෙක්ට.
කන්ටැක්ට් ඩිටේල්ස් මේ ඇල්බම් එකේ ෆොටෝ යටින් ඇති....
ඒ නම්බර් වලට කතා කරලා අහගන්න.
මට පීඑම් එවන්න එපා.
https://imgur.com/a/NBgNM
හැඳල තමයි බලු පැටව් ටික ඉන්නේ.



