Rottweiler puppies for sale

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,738
    6,313
    113
    ගග අද්දර
    මචන්ලා යාලුවෙක්ගෙ රොට්වයිලර් බලු පැටව් 4ක් ඉන්නවා
    විකුනන්න තමයි අයිඩියා එක....

    මෙන්න මේවා තමයි උන්ගේ විස්තර

    පැටව් 4ම ගෑනු සත්තු...
    සති 4යි වයස...
    ලොකු බල්ලෝ දෙන්නම CKC registered
    පනුවෝ හලලා තියෙන්නේ
    බලු කෑම වලටයි බත් වලටයි හුරු කරලා තියෙන්නේ
    බැල්ලිගෙ පලවෙනි පැටව් සෙට් එක
    ගාන නම් 40000ක් විතර ඕන කියනව එකෙක්ට.

    කන්ටැක්ට් ඩිටේල්ස් මේ ඇල්බම් එකේ ෆොටෝ යටින් ඇති....
    ඒ නම්බර් වලට කතා කරලා අහගන්න.
    මට පීඑම් එවන්න එපා.

    https://imgur.com/a/NBgNM

    හැඳල තමයි බලු පැටව් ටික ඉන්නේ.

    FFbstC3.jpg
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,738
    6,313
    113
    ගග අද්දර
    [/CENTER]

    මචන් පනුවොත් එක්ක මීට වඩා අඩුවට ගත්ත හැකිවෙයිද..? :)

    උබලත් අහන එව්වා. ත්‍රෙඩ් එක දැම්මට මමවත් දන් නෑ බන් පනුවෝ හලනවා කියන්නේ මොකක්ද කියල :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Pink panther

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    පැටිය අල්ලන් ඉන්නේ උගේ තාත්තද? යකෝ මනුස්ස අතක් වගේ
     
    • Like
    Reactions: .::J@S::.

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    issara ofiz eke hitiya kellek Okekwa haduwa.. Yakooo genakota oya pic eke inna chuty ekaa.. dawasak office ekatath ekkan awa.. menna bole masa 5 kinda manda ekkan awa.. Kelinma Kakul thiyanne Papuwata... Thadi balla ban... patta usai.... Red belt ekak bellata dala.. Ambooo hari wasa paatai oka Loku unama.....
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,738
    6,313
    113
    ගග අද්දර
    issara ofiz eke hitiya kellek Okekwa haduwa.. Yakooo genakota oya pic eke inna chuty ekaa.. dawasak office ekatath ekkan awa.. menna bole masa 5 kinda manda ekkan awa.. Kelinma Kakul thiyanne Papuwata... Thadi balla ban... patta usai.... Red belt ekak bellata dala.. Ambooo hari wasa paatai oka Loku unama.....

    එකනේ බන් ඔච්චර ගණන් ඇත්තේ ඕකුන්. අනික පට්ට සැරයි කියල අහල තියෙයි ඕකුන්.:):):):):):)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    issara ofiz eke hitiya kellek Okekwa haduwa.. Yakooo genakota oya pic eke inna chuty ekaa.. dawasak office ekatath ekkan awa.. menna bole masa 5 kinda manda ekkan awa.. Kelinma Kakul thiyanne Papuwata... Thadi balla ban... patta usai.... Red belt ekak bellata dala.. Ambooo hari wasa paatai oka Loku unama.....

    wasa paata nemei ban hena wasai oka.. :lol: