මචංලා නුගේගොඩ මහරගම හෝමාගම අවට හොද Dental Clinic එකක් තියන තැනක් දන්නවද? දත් වලට ප්ලේට් දාන දැනක්. දන්නවනම් කියන්න.
Maharagama gov ekak thiyenawa. Bus stand eka laga![]()
keyak gannaawada ban oya wage wedakata plate danna