Sampath bank staff assitant vaconcy.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මොනාද සුදුසකම් ඉල්ලන

trainee-staff-assistants-18-04-2017.jpg
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
:shocked: ammapa ekane bn madida 75k kiyanne :baffled:

aurudu 5ta 75000knam hinen thama machan :P kiyapu eka boruwak kiyala tiyenne

පටන්ගන්නකොට ම 75000ක් දෙනවා නම් බැරිය මචන්

එහෙම නෙමේ මේ දැන් ගන්න එවුන්ටත් 25000 ක සෙට් වෙනවද දන්නේ නැ

උට දැන් 75ක් හම්බෙන්නේ බන් උ දැන් ඉන්නේ atm සෙක්ෂන් එකේ
ඕනනම් මන් අහන්නන් උට දැන් කොච්චර කල් ඉදලද 75ක් ගෙවන්නේ කියල
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City

    පටන්ගන්නකොට ම 75000ක් දෙනවා නම් බැරිය මචන්

    එහෙම නෙමේ මේ දැන් ගන්න එවුන්ටත් 25000 ක සෙට් වෙනවද දන්නේ නැ

    උට දැන් 75ක් හම්බෙන්නේ බන් උ දැන් ඉන්නේ atm සෙක්ෂන් එකේ
    ඕනනම් මන් අහන්නන් උට දැන් කොච්චර කල් ඉදලද 75ක් ගෙවන්නේ කියල

    අඩො ඔච්චර දෙනවාද සම්පත් ස්ටාෆ් ඇසිස්ටන් කෙනෙක්ට ? මන් හිතුවෙ ලංකා බැංකුවෙ තමා වැඩිම කියලා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Mata english al wala na bn natnam mat danawa .75k nam ganna beriwei.

    අඩො ඔච්චර දෙනවාද සම්පත් ස්ටාෆ් ඇසිස්ටන් කෙනෙක්ට ? මන් හිතුවෙ ලංකා බැංකුවෙ තමා වැඩිම කියලා

    ahala balala msg ekak dapnko mata ehenam

    ado soryy machnla mama waradi wisthara wagayak ubalata deela thiyenne

    u junior executive I inna ekek

    uta dan 40lu ban gewanne 75k newe :sorry::sorry:

    habyi uge eelaga level ekata giyama e padiya set wenawalu

    Junior executive II

    awuruddata deparak aniwarya bonus thiyenwa

    eeta amathrawa perfomance based bonus thiyenwa

    ethkota profit eka anuwa hambena bonus eka salary eka wage 3-5 times wadi wenna puluwanlu

    sory ban wililajjayi mata hariyata wisthra danagena neme kalin uththra dunne :sorry::sorry:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    ado soryy machnla mama waradi wisthara wagayak ubalata deela thiyenne

    u junior executive I inna ekek

    uta dan 40lu ban gewanne 75k newe :sorry::sorry:

    habyi uge eelaga level ekata giyama e padiya set wenawalu

    Junior executive II

    awuruddata deparak aniwarya bonus thiyenwa

    eeta amathrawa perfomance based bonus thiyenwa

    ethkota profit eka anuwa hambena bonus eka salary eka wage 3-5 times wadi wenna puluwanlu

    sory ban wililajjayi mata hariyata wisthra danagena neme kalin uththra dunne :sorry::sorry:

    sampath bank eke kohomath awurudu 5k wage yaddi itin 70k wage ganna bari kamakuth na bng
    basic eka 15k wage
    2nd year itin 20k-22k wage
    confirm kalaata passe 40k wage labenawa 3rd year ekedi
    ohoma itin gihilla 5th wage weddi 70k withara denna onee neda bng :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    sampath bank eke kohomath awurudu 5k wage yaddi itin 70k wage ganna bari kamakuth na bng
    basic eka 15k wage
    2nd year itin 20k-22k wage
    confirm kalaata passe 40k wage labenawa 3rd year ekedi
    ohoma itin gihilla 5th wage weddi 70k withara denna onee neda bng :confused:

    උ දැන් වෙන සෙක්ෂන් එකකට හරි මාරු වෙන්න කියල වගේ තම දැන් කොර්ස් එකක් කරන්නෙත්
    වෙන එවුන් බෑන්ක් exam කරනවා
    මු කරන්නේ නළු

    profit eka anuwa hambena bonus eka 3-5 nemei machan 1-4 ;)

    ඔව් මචන් බෝනස් එක පඩිය වගේ 3~5 අතර වෙන්න පුළුවන් කියලයි කිවේ