Sampath Bank ATM machine install

dj_dm

Active member
  • Jun 5, 2006
    162
    85
    28
    machan Sampath Bank ATM machine ekak request karana vidiya dannawada?
    meka one ape gamata
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    සම්පත් බැංකුවේම එකක් මොකටද ඕන වෙන්නේ? සම්පත් බැංකුවේ ATM එහෙම හැමතැනම ගහන්නේ නෑනේ. මම නම් දැකල තියෙන්නේ උන්ගේ බැංකුව ළඟ විතරයි උන්ගේ ATM තියෙන්නේ. ලංකා බැංකුවෙන් එකක් ඉල්ලන එක ලේසියි. ගොඩක් තැන්වලට දෙනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    සම්පත් බැංකුවේම එකක් මොකටද ඕන වෙන්නේ? සම්පත් බැංකුවේ ATM එහෙම හැමතැනම ගහන්නේ නෑනේ. මම නම් දැකල තියෙන්නේ උන්ගේ බැංකුව ළඟ විතරයි උන්ගේ ATM තියෙන්නේ. ලංකා බැංකුවෙන් එකක් ඉල්ලන එක ලේසියි. ගොඩක් තැන්වලට දෙනවා.
    මොන බැංකුවක හරි කමක් නෑ සල්ලි ගන්නනම්. හැබැයි සල්ලි ඩිපොසිට් කරන්නනම් අදාළ බැංකුවම ඕනේ නේද
     
    • Sad
    Reactions: Heshan Daminda

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    private bank ehema danne naha ban

    boc or NSB government banks wage request karanna puluwan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    මොන බැංකුවක හරි කමක් නෑ සල්ලි ගන්නනම්. හැබැයි සල්ලි ඩිපොසිට් කරන්නනම් අදාළ බැංකුවම ඕනේ නේද
    සල්ලි ගන්න තරම් හදිස්සියක් සල්ලි දාන්න නෑනෙ. එතකොට අදාල බැංකුවෙ CDM එකක්ම හොයාගෙන යතැහැකිනෙ වෙලාව අරගෙන.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    kohomada ehema request karanne?
    mokakda process eka?
    මම නම් දන්නෑ dear ...

    මම දන්න විදියට ඒවා අපිට හිතල ඉල්ලන්න බෑ
    වැඩියෙන්ම මිනිසුන් ගැවසෙන ප්‍රසිද්ධ නගරවල ට තමා සාමාන්‍යයෙන් ලොකු බැංකුවල ATM දෙන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    kohomada ehema request karanne?
    mokakda process eka?

    සෑහෙන්න මිනිස්සු වැඩ කරන ෆැක්ටරි එකක් ළඟ තියෙනව නම්, එහෙමත් නැත්තන් ලොකුවට මිනිස්සු ගැවසෙන හන්දියක් නම් වගේ දෙනවා.