Mage hithe andunu kella

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    images


    බැදල ඩිවෝස් වෙලා දැන් වටේ යනව කියල තමයි ආරංචිය :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන කෙල්ලෙක් අරං ඔය වගේ වෙන්න මේකප් කරගනිං බං දැන් තාස්සනේ දියුණුයි කාපිරිත් සුද්දියො කල්ල ගත්තෑකි :baffled: :baffled:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    උඹට එක්කන් ගිහින් කොහෙහරි නිධානයක් ගන්න බිල්ලට දෙන්නද :eek:

    na na ban eke nidane ganna ona kellawa aru kohoma hari hoyagannaeane upan lapa muune tiyana..anna e wage math set keregannawa ewage kellek innawanam..