Parana geyakata Repair ekat Loan ekak

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Machanla mage parana geyak thiyenawa tikak janakeerna pradeshayaka, mata one 5 lak wage loan ekak aran eken rooms dekak hodata hadala rent ekata denna, man eken labena kuliyen loan eke installments gewanna baluwe, me wade karanna bank ekakin puluwan weyida? mona bankuwada hoda?
    apayata oppuwa thiyala witharayi, payslip anam manam natha :sorry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    owata housing loan unath tiyanawada?
    uba work karanawada? ehema income ekak tiyanawanam personnel loan ekak dana eka lesiy 5laks wage ganak nisa :)
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,462
    4,465
    113
    matath danaganna one oppuwak witharak thiyala loan ekak ganna puluwan bank ekak hari finance ekak hari
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    හවුසින් ලෝන් හෙන කරදර බන්
    ඔප්පු එහෙම හරියට තියෙන්න ඕන, ප්ලෑන් Approve වෙන්න ඕන, උන් ආපහු එසටිමේට් කරලා ඕක හදන හදන ප්‍රමානෙට තමයි සල්ලි දෙන්නෙ එක සැරේ දෙන්නෙ නැහැ
    උන් කරන ඒස්ටිමේට් රිපෝට් සේරටම අපි තමයි සල්ලි දෙන්න ඕන
    එහෙම බලද්දි ඕක පර්සනල් ලෝන් එකක් දැම්මා නම් කිසි කරදරයක් නැහැ
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හවුසින් ලෝන් හෙන කරදර බන්
    ඔප්පු එහෙම හරියට තියෙන්න ඕන, ප්ලෑන් Approve වෙන්න ඕන, උන් ආපහු එසටිමේට් කරලා ඕක හදන හදන ප්‍රමානෙට තමයි සල්ලි දෙන්නෙ එක සැරේ දෙන්නෙ නැහැ
    උන් කරන ඒස්ටිමේට් රිපෝට් සේරටම අපි තමයි සල්ලි දෙන්න ඕන
    එහෙම බලද්දි ඕක පර්සනල් ලෝන් එකක් දැම්මා නම් කිසි කරදරයක් නැහැ

    thanks machan info walata, mn den job eken ayin una nisa personal loan beri weyi ekayi mn baluwe mehemawat krnna ge apeta tiyala