Self realization

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Sometime back I thought I'm awesome, others are dumb asses.
    But now I understand others are awesome, I'm a dumb ass. :yes:

    ඔබට ඔය වගේ ත්‍රෙඩ් එකක් දැම්මම. ටික වෙලාවකින් ත්‍රෙඩ් එක එපා වෙනවනේ? :P

    හැබැයි උබේ වෙබ් ඩිසයිනින් ඇන්ඩ් ඩිවලොප්මන්ට් පැත්ත පැලුවම උබ ගොඩක් හොඳ තැනක ඉන්නව. :D:yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කඩ්ඩ බැරි එකා;21407354 said:
    ඔබට ඔය වගේ ත්‍රෙඩ් එකක් දැම්මම. ටික වෙලාවකින් ත්‍රෙඩ් එක එපා වෙනවනේ? :P

    හැබැයි උබේ වෙබ් ඩිසයිනින් ඇන්ඩ් ඩිවලොප්මන්ට් පැත්ත පැලුවම උබ ගොඩක් හොඳ තැනක ඉන්නව. :D:yes:

    hithata mona hari awama mama danawa ban. :yes:
    thread eka epa wenne na, mama replies okkoma kiyawanawa. reply karana ayata reps denawa. reply back karanne nam na boho welawata.

    web development, mama oka ganath hithan hitiye ohoma thama. mama expert kiyala. but mama dan hithanna purudu wenawa mata wada anith aya dakshai kiyala. ethakota sahallui. :D:yes:
     
    naa ban uba hondai uba hithanawata wada, ube ux/ui patta godak hodai. eka angenma ena deyak hariyata graphic designer kenekta wage. danuma thibbatama baa. ;)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Kellek Hoyagena mal kadapan ban, Nikan Wadak nathuwa Innakota Ohoma Wikara dewal hithenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,693
    2
    54,289
    113
    මම ගෙයක් හදන්ඩ වත්ත ඩෝසර් කරා. දැන් පස් හොදන් යනවා අල්ලපු ගෙදරට.
    ඒ ගැනී කෑ ගහනව අඩිය ගහන්ඩ බා කියල.