yako owa ohoma thmaia adata dawas 5k eka digata ude 9 idan ahwasa 5 wenakan light nah


දැන් 8.30යි 6.30 ඉඳන් පැය දෙකයි දවසෙ පැය 22ක්ම කරන්ට් එක දීල පැය 2ක් නැති වුන ගමං උන් වේසිගෙ පුතාල එක දිගට මාසයක් දුන්නත් උන්ට හොඳක් අහන්න නෑ![]()
![]()

මන් හිතුඉවේ උඹ දකුණේ කියලා
![]()
Karanna bai nam karana ekekuta denna ona. Banum ahanna bai nam hariyata karanna ona. Owa mahajana depala nathuwa ice kada neme.![]()


ඉතිං කා අතිනුත් වැරදි වෙනව දැන් එතකොට ලෝකෙ හැම රටකම පැය 24ම කරන්ට් එක දෙනවද ?![]()
දැනට අවුරුදු 5කට 6කට කලිං ස්වදේශීය සේවයෙ කියනව ඇහුන ආසියාවෙන්ම පැය 24ම කරන්ට් එක දෙන එකම රට ලංකාවලු ඉතිං ඒකම මදිද මේ ඉඳල හිටල මොනා හරි වෙලා පැය දෙක තුනක් කරන්ට් එක නැතුව ගියාම ඒකම අල්ලං බනින්නෙ ?![]()
![]()

Dan paya 6 k thawama naha. kaala kanni.
umba kurunegala koheda? umbata CEB eken kiwwada hetuwak?
Hethua line eka trip kiyala. Narambala
Apo poos patiyekwath geniyanna epa...








ah.... machan aniwa line eka trip danne nette kohe hari disturb wenawa athi... dan issarata wada CEB speedy... narammalata nea kiyanne aniwa wade tikak seerious deyak wennathi![]()
